1 year ago Tags #ceylonwire හිතුමතේ ‘ආයුර්වේද’ ලේබල් ගහලා බියුටි ක්‍රීම් හදලා ඉවරයි – රෙගුලාසි දැඩි කරන්න රජය සූදානම් වෙයි ආයුර්වේද ඖෂධ, රූපලාවන්‍ය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සඳහා ගුණාත්මකභාවය හා අනුකූලතාව සහතික කිරීම සඳහා රෙගුලාසි ශක්තිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය
1 year ago Tags #ceylonwire ජෝන්ටි අලුත් වැඩකට ආයෙත් එයි දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද (3) උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේ තෙදින සංචාරයක් සඳහාය. ජනමාධ්‍ය වෙත අදහස්
1 year ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න කළුතර ප්‍රදේශයේදී අතුරුදන් වූ බව පැවසෙන 29 හැවිරිදි තරුණයකු සොයාගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බව පොලීසිය පවසයි. එලෙස අතුරුදන්ව සිටින්නේ,
1 year ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ මන්ත්‍රීකම නැතිකරන්න – අභියාචනාධිකරණයට පොහොට්ටුවෙන් පෙත්සමක් අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවත්, එබැවින් මන්ත්‍රීවරයකු ලෙස ධුරය දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන
1 year ago Tags #ceylonwire නූල් සුත්තරකාරයොත් එක්ක එජාප – සජබ දීගයක් බෑ – රවී කියයි නූල් සුත්තරකාරයන් සමග එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකඟතාවක් ගොඩනැගිය නොහැකි බව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක
1 year ago Tags #Alert කල්පිටියේ හුළං මෝලක මහා තට්ටක් ගෙයක් උඩට කඩාවැටෙයි (වීඩියෝ) කල්පිටියේ කුරින්ජිපිටිය ප්‍රදේශයේ නිවෙසක ගබඩා කාමරයක් මතට ඊයේ ප්රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමකට අයත් සුළං බලාගාරයක තලයක් කඩාවැටී තිබේ. නිවසේ
1 year ago Tags #ceylonwire ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම 190 වැනි වියට පා තබයි ශ්‍රී ලාංකීය වෙළෙඳ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, මෙරට පැරණිතම වෙළෙඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, මෙම වසරේදී 190 වෙනි
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ‘GovPay’ පහසුකම හඳුන්වාදෙයි රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. එහි සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7
1 year ago Tags #ceylonwire අපේ බට්ටි ICC T – 20 යොවුන් කාන්තා කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) නම්කර ඇති වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස යොවුන් ලෝක කුසලාන කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවේ චමෝදි ප්‍රබෝදා
1 year ago Tags #ceylonwire රෝහින්ග්‍යා සංක්රමණිකයෝ පිටුවහල් කරනවාද? – දරුවකුත් ලංකාවෙදි ඉපදිලා ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට අනවසරයෙන් පැමිණ තිබූ රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් මෙරටින් පිටුවහල් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.