1 year ago Tags #ceylonwire EPF එකේ රෙජිස්ටර් වෙන්න හැමෝටම අලුත් අංකයක් සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව නව සාමාජික ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව,
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ තාවි ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
1 year ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න රවීගෙන් යෝජනාවක් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු යැයි අවධාරණය කරමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේ දී යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බවත්, ජනතාවගේ
1 year ago Tags #ceylonwire JVP එක නිදහස් දිනයක් සමරුවේ පළවෙනි වතාවටලු ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පළමු වරට නිදහස් දින සැමරුමට සහභාගී වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
1 year ago Tags #ceylonwire මිනිස්සුත් බිලට පොලු තියලා-ජල සම්පාදනේ ණය රු.බිලියන 16 පැනලා-බිල ළඟදීම වැඩිකරනවලු හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ආයතනයේ ණය රුපියල් බිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන
1 year ago Tags #ceylonwire ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කරන්න නීතිපති නියම කරයි! ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත්
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානුවෝ ගාල්ල තණතීරුවේ තර්ජනය විශ්ලේෂණය කරති හෙට(බ්‍රහස්පතින්දා) ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙර තරගයටත් වඩා වියළි තණතීරුවක් අපේක්ෂා කරයි. මේ
1 year ago Tags #ceylonwire කොළඹදී බ්‍රිතාන්‍ය කාන්තාවක් මියයෑමේ සිද්ධියට එක්සත් රාජධානිය මැදිහත්වෙයි කොළඹ නවාතැන්පොළකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශනවලදී බ්‍රිතාන්‍යය රජය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටින බව
1 year ago Tags #ceylonwire රනිල්ගේ ‘උරුමය’ කරුමයක් වෙයි – මාළිමා ආණ්ඩුවෙන් නතරකරයි පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘උරුමය’ ජාතික වැඩසටහන එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් පවතී. ඒ
1 year ago Tags #ceylonwire පාරෙ නාඩගම් නටපු අර්චුනාට චෝදනා ගොනුකරන්න උසාවිය නියෝග කරයි වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය පා, මාර්ග නීති