
අර්චුනා ආයෙත් පාර්ලිමේන්තුවේ යකානටයි – ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් දොස් – කැත කතා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කරයි
මතභේදාත්මක යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් අද පාර්ලිමේන්තුවේදී තවත් උණුසුම් වචන හුවමාරුවකට සම්බන්ධ වූ අතර, තමාට කතා කිරීමට අවස්ථාව









