1 year ago Tags #ceylonwire ජනපති මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු – ඇමෙරිකාවේදී කළ සකච්ඡා ගැන රජයෙන් නිල නිවේදනයක් අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire ඔන්ලයින් පනත අහෝසි කිරීමේ රවිගේ යෝජනාවේ ‘චේතනාව’ අවුල් බව රජය කියයි 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතට රජය ද එකඟ නොවන නමුත්, එය අහෝසි කිරීම සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire පාස්කු වාර්තා පොලිස් කමිටුවට ශානි පත්කිරීම ගැන පල්ලියේ ප්‍රසාදය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
1 year ago Tags #ceylonwire කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනයේ ‘යතුරුපැදිකරු’ අල්ලයි අනුර විදානගමගේ නොහොත් (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන
1 year ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරය දුරදිග යයි : ඉන්දු – පාකිස්ථාන දේශසීමාවේ සටන් ඇවිලේ ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව දිගේ ස්ථාන කිහිපයකට පාකිස්තාන හමුදා භටයන් අද පෙරවරුවේ වෙඩි තැබීම සිදුකර ඇති අතර, එය සටන්
1 year ago Tags #ceylonwire ලෝකයේ සහ හෙට්ටිවීදියේ රත්තරං මිල බහී පසුගිය දින කිහිපය තුළ ගෝලීය රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යෑමක් වාර්තා වුවද ඊයේ (23) සහ පෙරේදා (24) දිනවල එහි යම්කිසි
1 year ago Tags #ceylonwire නිල ඡන්ද පත්‍රිකා 85ක් ළඟ තබාගත් දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂිකාවට ඇප නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප
1 year ago Tags #ceylonwire පුතාගේ දික්කසාදය ඉක්මන් කරන්න අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරු පියා අල්ලස් එකෙන් අල්ලයි ගිරිඔය ක්වාසි අධිකරණ විනිසුරුවරයා වන සැකකරුවෙක්, අප්‍රේල් 21 වන දින මෙහෙයුමකින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්
1 year ago Tags #ceylonwire දළදා වන්දනාවට එන අය මෙඩිකල් රිපෝර්ට් ළඟ තියාගන්නලු ශ්‍රී දළදා වන්දනාව වන්දනා ගමන අතරතුර ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් මහජනතාව දැනුවත් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන