2 months ago Tags #ceylonwire හෙට අලුයම අහසේ ‘ග්‍රහලෝක පෙළහැරක්’ සහ උල්කාපාත වර්ෂාවක් | ලංකාවට පේනවා හෙට (12) හිරු උදාවීමට පෙර බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නැප්චූන් යන ග්‍රහලෝක 6ක් නැගෙනහිර සහ දකුණු අහස හරහා
2 months ago Tags #ceylonwire එල් නිනෝ බලපෑම හමුවේ සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම අගයට පැසිෆික් සාගර කලාපයේ වර්ධනය වන ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වයේ බලපෑම ද හේතුවෙන්, ලොව සාගර ජලයේ උෂ්ණත්වය ජූලි මාසයේදී වාර්තාගත ලෙස
2 months ago Tags #ceylonwire මාලිංගගේ පළමු තරගයෙන් පසු ටෙස්ට් මැච් ගහපු නැති ඕස්ට්‍රේලියා ‘ඩාවින්’වල වසර 22කට පසු යළිත් තරගයක් ශ්‍රී ලංකා විශිෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අන්තර්ජාතික මංගල ටෙස්ට් තරගය පැවැති ඩාවින් නගරයේ, වසර 22 කට පසුව නැවතත්
2 months ago Tags #ceylonwire රුපියල් 40,000ක අල්ලසක් ලබාගත් ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ ‘ටෙක්නිකල් ඔෆිසර්’ අත්අඩංගුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියකු අල්ලස් චෝදනා
2 months ago Tags #ceylonwire නීතිවිරෝධී සත්ව කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගුවන් හමුදා බුද්ධි අංශයට ලත් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ (10)
2 months ago Tags #ceylonwire දරුවෙක් සීට් බෙල්ට් පැළඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා කැනඩාවේ ගුවන් ගමනක් අවලංගු වෙයි අසුන් පටි (Seat belt) පැළඳීම ප්‍රතික්ෂේප කළ කුඩා දරුවකු නිසා කැනඩාවේ ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා වන අතර,
2 months ago Tags #ceylonwire වන අලි ප්‍රහාරයකින් ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී හිමිනමක් අපවත් වෙති මීගලෑව, ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ 71 වියැති කොබෙයිගනේ ගුණරතන ස්වාමීන් වහන්සේ වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ (10) උදෑසන
2 months ago Tags #ceylonwire බැටරි බලශක්ති ගබඩා පද්ධති සැප්තැම්බර් මුලදී ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේදී
2 months ago Tags #ceylonwire පීඨාධිපතිවරයාගෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් උසාවි යයි කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සහන් කුමාර අතුකෝරළ
2 months ago Tags #ceylonwire ඕලුගලලා ලංකාවට රැගෙන ආ ‘සයිමා’ ඇතුළු තිදෙනා මහනුවර යවයි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මැලේසියා පොලිසියේ සහ අන්තර්ජාතික පොලිසියේ සහාය ඇතිව එරට දී අත්අඩංගුවට ගෙන