1 year ago Tags #ceylonwire ඒත්තුකාල මුහුදේ ගසාගෙන ගිය හතරක් පොලිසියෙන් බේරාගනී ඒත්තුකාල වෙරළ ආශ්රිත මුහුදේ දිය නෑමට ගිය සිව්දෙනකු දැඩි රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන ඇත. ඊයේ (06) සවස
1 year ago Tags #ceylonwire මාංචු පාවිච්චිය පොලිසියට විතරයි – වෙන අය ළඟ තිබිලා මාට්ටු උණොත් සොරිම තමයි නීත්‍යනුකූල මාංචු පාවිච්චිය හෝ ළඟ තබාගැනීම සිදු කළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පවත්නා ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා
1 year ago Tags #ceylonwire හෘදයාබාධයක් හැදිලා වැටෙන්න කළින් ඩ්‍රයිවර් මගීන්ව බේරාගෙන බස් එක පාර අයිනේ නවත්තලා ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියැදුරුට රියැදුරු අසුන මතම හෘදයාබාධයක් වැළඳී තිබියදීත්, ප්රවේශමින් බස් රථය
1 year ago Tags #ceylonwire කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දොස්තර උපාධි හබය සුප්‍රීම් උසාවියේදී බේරුමක් වෙයි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු
1 year ago Tags #ceylonwire දොස්තර මහේෂිගේ දියණියත් රිමාන්ඩ්(වීඩියෝ) වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ අධිකරණ නඩුවක් අවසන් වීමෙන් පසු, අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ
1 year ago Tags #ceylonwire මන්ත්‍රී ජගත් විතාන ‘පඩිපත’ ෆේස්බුක් එකේ දමයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන තම වැටුප් පත්‍රිකාව ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එසේ
1 year ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 250,000ක් කඩාවැටිලා මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස තේරී පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුමට සුබ පැතුම් එක් කරන බවත්, ඔහුගේ දැනුම් ප්‍රායෝගිකට
1 year ago Tags #ceylonwire ICC ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සන්ජෝග් ගුප්තා පත්කෙරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස සන්ජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර ඇත. ඒ අනුව ඔහු
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදේ විපතට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් බේරාගනී කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක කරන
1 year ago Tags #ceylonwire ගල්කිස්ස – කන්කසන්තුරේ අධිවේගී දුම්රිය දැන් දිනපතාම ගල්කිස්ස – කන්කසන්තුරේ අන්තර් නගරාන්තර අධිවේගී දුම්රියේ දෛනික මෙහෙයුම් ආරම්භ කිරීම ශ්‍රී ලංකා දුම්රිය සේවය නිල වශයෙන් නිවේදනය කර ඇත.