Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
LTTE සංවිධානය සතුව තිබූ තවත් T56 ගිනි අවි 30 ක් යාපනයේ වළදමා තිබියදී සොයාගත් බව පොලීසිය සදහන් කරයි.
නිතීවිරෝධීව ළග තබාගෙන සිටි පිස්තෝල 64 ක් මේ වසර තුළ පොලිස් භාරයට ගෙන තිබේ.
සොයාගත් රිවෝල්වර සංඛ්‍යාව 46 කි.
ගල්කටස් ගිනිඅවි 40ක් සහ රිපීටර් 06ක් ද සොයාගත් ගිනිඅවි අතර වේ.
නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති ගිනිඅවි පොලිස් භාරයට ගැනීම සඳහා අඛණ්ඩ වැටළීම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart