1 month ago Tags #ceylonwire LPL 2026 ක්‍රීඩක ලේඛනගත කිරීම ජුනි 1 වැනිදා|විදෙස් ක්‍රීඩකයන් 650කට වැඩි පිරිසක් ලියාපදිංචි වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2026) T20 ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයන් ලේඛනගත කිරීමේ (Player
1 month ago Tags #ceylonwire ඉරාන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකාව ‘වෙනත් මඟක්’ සොයාගනු ඇතැයි රුබියෝ පවසයි ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සමඟ යහපත් ගිවිසුමකට එළඹෙනු ඇති බව හෝ වෙනත් ක්‍රමයකින් එම රට සමඟ කටයුතු කරනු ඇති බව
1 month ago Tags #ceylonwire බටපොල ඝාතනයට 5 දෙනෙකුට මරණ දඬුවම බටපොල ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවන් පස්දෙනෙකු වැරදිකරුවන් බව තීරණය කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර
1 month ago Tags #ceylonwire බිල් ගෙවලා නැහැ| දුම්රිය ස්ථානවල හලෝ කපයි නිසි වෙලාවට බිල් නොගෙවීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානවල මහජන ඇමතුම් සඳහා ඇති දුරකථන විසන්ධි කර ඇති බව වාර්තා වේ. මේ
1 month ago Tags #ceylonwire අත්අඩංගුවට ගත් විමල් වීරවංශට ඇප තලංගම පොලිසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය විමල් වීරවංශ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු
1 month ago Tags #ceylonwire රන් ණය සීමා වෙයි | උපරිම මුදල වටිනාකමෙන් 70% දක්වා පහතට! මෙරට මූල්‍ය ක්ෂේත්රයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සහ මූල්‍ය ආයතන මුහුණදෙන අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින්, රන් ඇපකර මත ලබාදෙන ණය
1 month ago Tags #ceylonwire ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කළ කැබ් රථ 134ක් නිල වශයෙන් ජනපතිට භාර දෙයි පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල
1 month ago Tags #ceylonwire රටවල් 40ක සංචාරකයන්ට අද සිට නොමිලේ වීසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් 40ක පුරවැසියන් සඳහා
1 month ago Tags #ceylonwire හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි 2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ගොනු
1 month ago Tags #ceylonwire චීන වෙළඳාම ගැන යුරෝපය කණස්සල්ලෙන් චීනයෙන් සිදුවන අපනයන සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ අසාධාරණ වෙළඳ ක්‍රියාවන්ගේ වර්ධනයට එරෙහිව යුරෝපීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා යුරෝපා සංගමයේ