12 months ago Tags #ceylonwire ප්‍රමාද වූ ගල් අඟුරු ටෙන්ඩරය අගෝස්තු මැද කැඳවන්න සූදානම්ලු පසුගිය වසරේ නිකුත් කළ දිගුකාලීන ගල් අඟුරු ටෙන්ඩරය අවසන් වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, 2025/’26
12 months ago Tags #ceylonwire කුවේට් පුරවැසිභාවය ගන්න ලංකාවේ කතක් කළ හොර වැඩක් අවුරුදු 33කට පසුව හෙළිවේ තමන් ගැබ් ගත් බවට කුවේට් ජාතිකයකු රවටා නීති විරෝධී ලෙස එරට පුරවැසිභාවය ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාවගේ එම වංචාව වසර
12 months ago Tags #ceylonwire මෙගා ව්‍යාපෘතිවලට ඉදිරිපත්වෙන දේශීය සමාගම්වලට විදේශ ණය සොයාගන්න නියෝග! අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘතිවලදී, ඒ සඳහා ලංසු තැබීමට අපේක්ෂා කරන දේශීය පාර්ශවයන්ට මෙරට බැංකුවලින් ණය ලබා ගැනීම වෙනුවට විදේශයන්ගෙන්
12 months ago Tags #ceylonwire දිඹුලපතනේ ඇළකට වැටී සිව්හැවිරිදි දැරියක් මරුට දිඹුලපතන, රොසිටා වත්තේ නිවසක් අසල ඇළකට වැටීමෙන් සිව්හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ, ඊයේ (26) මෙම සිද්ධිය
12 months ago Tags #ceylonwire අමෙරිකාව සමග බදු තවත් අඩුකර ගැනීමේ සාකච්ඡාවලට මොකද උණේ? – රවී ප්‍රශ්න කරයි එක්සත් ජනපදය සමග තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා සාර්ථකද අසර්ථකද යන්න රජය අනාවරණය කළ යුතු බව එක්සත් ජාතික
12 months ago Tags #ceylonwire දරුවාගේ බෝනික්කා තුළ දමා කුඩු ඇද්ද කොටහේනේ කතක් මාට්ටු තම 8 හැවිරිදි දරුවාගේ සෙල්ලම් බඩුවක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වී ඇති කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි
12 months ago Tags #ceylonwire සජිත්ගේ පක්ෂ නායකත්වය ගැන මද්දුම බණ්ඩාර කතාකරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තනතුරෙන් ඉවත් කිරීමට රහස් සාකච්ඡා පැවැත්වෙන බවට යන ප්‍රචාරය ආණ්ඩුවේ තවත් බොරුවක් බව එම පක්ෂයේ
12 months ago Tags #ceylonwire ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්
12 months ago Tags #ceylonwire සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිසියට සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක්, පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිකිරීමේ
12 months ago Tags #ceylonwire කේරළයේ නැව් අනතුරකින් ලංකාවේ වෙරළ තීරයට හානි කේරළයේ කොචි වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් මාස දෙකකට පසු, එහි බලපෑම ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට දැනෙමින් පවතී.