12 months ago Tags #ceylonwire අධිවේගී මාර්ගවල පැ.කි.120ට වැඩි වේගෙන් ගියොත් නඩු අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර 120 ට වඩා වැඩි වේගයකින් රිය පදවන රියදුරන්ට GovPay යෙදුම හරහා දඩ මුදල් ගෙවීමට හැකිවුව ද
12 months ago Tags #ceylonwire ඇසළ පෙරහැරට ආපු ඇත්ගොව්වකුගේ සහායකයකුගේ මළසිරුර මහනුවර වැවේ පාවෙයි මහනුවර ඇසළ පෙරහැරට සහභාගී වූ ඇත්ගොව්වකුගේ සහායකයකු බව කියන පුද්ගලයකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැවේ පාවෙමින් තිබී සොයාගෙන තිබේ.
12 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් – පර්ල් පන්නයේ තවත් අනතුරක් – වන්දි ඉල්ලන්න ශ්‍රී ලංකාව සූදානම් වෙයි ලයිබීරියානු ධජය සහිත බහාලුම් ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අනතුරට පත්වීමෙන් මෙරට සමුද්‍ර පද්ධතියට එල්ල වී
12 months ago Tags #ceylonwire විදුලි වැටේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක සෙබළා වන අලි ප්‍රහාරයකින් මරුට(වීඩියෝ) දකුණු සියඹලන්ගමුව ප්‍රදේශයේදී විදුලි වැට නිරීක්ෂණය කිරීමේ නිරතව සිටි සිවිල් ආරක්ෂක සෙබළකු වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 47
12 months ago Tags #ceylonwire වන අලින්ට වෙඩිතියන්න තුවක්කු දෙන එක නිසා ආරක්ෂක අමාත්‍යංශයට නඩු වැටෙන ලකුණු වන අලින්ට හානි කිරීමට හෝ මරා දැමීමට හැකියාව ලැබෙන ක්‍රියාවන් වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධ ඕනෑම ක්‍රියාවලියක් වහාම අත්හිටුවන
12 months ago Tags #ceylonwire කොස්ගොඩදී T-56කින් වෙඩිතබා තරුණයෙක් ඝාතනය කරයි අද (31) අලුයම 5.30 ට පමණ කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
12 months ago Tags #ceylonwire ප්‍රියන්ත ජයකොඩි වෙනුවෙන් ‘කෙහෙල්බද්දර පද්මේ’ වගේ ඩුබායි ඉඳලා තර්ජනය කරලා තියෙන්නේ සුවඳ විලවුන් ගෙන්නන ව්‍යාපාරිකයෙක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ සැලසුමකට අනුව, පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු වූ කෙහෙල්බද්දර පද්මේ නමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,
12 months ago Tags #ceylonwire ලලිත්-කුගන් අතුරුදන් කිරීම – කොළඹ උසවිකදී සාක්කි දෙන්න ගෝඨා කැමති වෙයි 2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත්
12 months ago Tags #ceylonwire එක්සත් ජාතික පක්ෂයේ එක්සත්කම නැති එක තමයි හෙණේ – රවී කියයි නව චින්තනයකින් තොරව ගතානුගතික ලෙස කටයුතු කිරීම රටේ ඉදිරි ගමනට පවතින විශාලතම බාධාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
12 months ago Tags #ceylonwire මාලදිවයිනේදී පැළයක් සිටුවා ජනපති ලංකාවට එයි මාලදිවයිනේ සිදුකළ තෙදින සංචාරය නිමකළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඊට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ