4 months ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති දයා ලංකාපුර ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර නම් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
5 months ago Tags #ceylonwire ජගත් විතානගේ වැටුප් පත්‍රිකාව පත්තුවෙයි-මන්ත්‍රීලා ආදායම් බදු ගෙවන හැටි ගැන GMOA එක පාර්ලිමේන්තුවෙන් විස්තර ඉල්ලයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන තම වැටුප් පත්‍රිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමට ගත් තීරණය හේතුවෙන්, මන්ත්‍රීවරුන්ගේ වැටුප්
1 year ago Tags #ceylonwire අනුරාධපුර පොසොන් දන්සැලකට සල්ලි දීපු හැටි හෙළිකරන්නැයි RTI කොමිසම මහජන බැංකුවට දුන් තීන්දුව උසාවිය අනුමත කරයි 2022 වසරේ දී පවත්වන ලද ‘පොසොන් පොහෝ දින දානයක්’ සහ ‘පොසොන් බැති ගී’ වැඩසටහනක් සඳහා මහජන බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය ශාඛාව
1 year ago Tags #ceylonwire තොරතුරු ඉල්ලුවාම උතුරේ වැසියෙක්ට ගුවන් හමුදාව අලුත් කොන්දේසියක් දාලා තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ හමුදාවන්ගෙන් තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයන්ගේ හඳුනාගැනීමේ ලේඛනවල ‘සහතික කළ පිටපත්’ අවශ්‍ය කිරීමේ නව ක්‍රියාවලියක්
1 year ago Tags #ceylonwire රනිල් ඉල්ලපු වරප්‍රසාද මොනවාදැයි සජබ ජනාධිපති කාර්යාලයෙන් විමසයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔහුගේ ආරක්ෂක ප්‍රධානියා ඉල්ලා සිටි බව කියන වරප්‍රසාද පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත
2 years ago Tags #ceylonwire ව්‍යාපෘති රැසක තොරතුරු රජය හංගලා යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ අවශ්‍ය තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වීමෙන් රජය තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත අඛණ්ඩව උල්ලංඝනය කර ඇතැයි
2 years ago Tags #ceylonwire පොලිස්පතිට එරෙහිව පියවර ගන්නා බවට තොරතුරු දැනගැනීමේ කොමිසම අනතුරු අඟවයි තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයැදුම් කළ තොරතුරු ලබානොදෙන්නේ නම් සහ එය නොසළකා හරින්නේ නම්, එම පනතේ