
ප්ලේන් එකේදී බෞද්ධ භික්ෂුවකගේ බෑග් එකෙන් සල්ලි උස්සපු චීන්නු දෙන්නෙක් මාට්ටු | උස්සපු මුදලින් කොළඹදී කැසිනෝ ගහන්න ප්ලෑන් කරලා
ගුවන් යානයකදී බෞද්ධ භික්ෂුවකගේ රුපියල් 483,855 ක් වටිනා විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් චීන









