10 months ago Tags #ceylonwire ගම්මන්පිල අල්ලනවා නම් උසාවියට කියනවලු පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගතහොත්, මෝසමක් මගින් එම තීරණය අධිකරණයට දැනුම්දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව
10 months ago Tags #ceylonwire ට්‍රම්ප්ට එජා මුලස්ථානයේදී අපලයක් – විදුලි පඩිපෙල හිරවෙයි – ටෙලිප්‍රොම්ප්ටරේ කැඩෙයි(වීඩියෝ) නිව්යෝර්ක් මූලස්ථානයේ කැඩුණු එස්කැලේටරයක්(විදුලි පඩිපෙලක්) සහ අක්‍රිය වූ ටෙලිප්‍රොම්ප්ටරයක් හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළේය.
10 months ago Tags #ceylonwire මන්ත්රිලාට පෙන්නන්න හොඳ හින්දි ෆිල්ම් එකක් ගැන බිමල් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ‘තාරේ සමීන් පර්’ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලෙස සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තු කලා හා සංස්කෘතික කටයුතු
10 months ago Tags #ceylonwire බල්තසාර් චීනෙට යයි – ගිහිං කොළඹට කරන වැඩක් ගැනත් කියයි කොළඹ නගරය, සංචාරකයන්ට පැය 72ක් දක්වා රැඳී සිටීමට දිරිගන්වන, සංක්‍රමණ නැවතුමක සිට සජීවී ගමනාන්තයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කරමින් සිටින
10 months ago Tags #ceylonwire ඇමැති විජිත අමෙරිකාවේදී එක්සත් ජනපද නි.රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමැති හමුවෙයි ජනාධිපතිවරයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත විදේශ කටයුතු ඇමැති විජිත හේරත් එරටදී විශේෂ හමුවීම් කිහිපයකට සහභාගී වී ඇත. ඒ
10 months ago Tags #ceylonwire ICCය අමෙරිකාවේ ක්‍රිකට් තහනම් කරයි පසුගිය වසර පුරා සිදුකරන ලද ගැඹුරු සමාලෝචනයකින් සහ ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීමෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකා
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් සතු කෝටි 42ක වත්කම් මොනවා ද? වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ
10 months ago Tags #ceylonwire වසර 50කට පසු හඳ වටේ යවන්න නාසාව සෙට් එකක් ලෑස්ති කරයි එළඹෙන පෙබරවාරි මාසයේදී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් බහුතරයක් O/L පාස් නැතිලු මෙරට අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන්ගෙන් බහුතරයක් සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටම් ඇති පුද්ගලයන් බවත්, ඔවුන් දැඩි පුනරුත්ථාපන ක්‍රියාවලියක්
10 months ago Tags #ceylonwire ජාතික ප්රශ්නය විසඳන්න තමිල් අරසු කච්චි ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි දෙමළ ජාතික ප්රශ්නය විසඳීම සඳහා රැස්වීමක් ඉල්ලා ඉලංකෙයි තමිල් අරසු කච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ. ජනාධිපතිවරයා