8 months ago Tags #ceylonwire පුටින්ගේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි දෙරටෙහි සබඳතා ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදුවන බැවින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා රුසියාව කඩිනමින් සූදානම් වෙමින් සිටින බව
8 months ago Tags #ceylonwire ණය පැහැර හැරීමේ නීත්‍යානුකූලභාවය ගැන රවී ප්‍රශ්න කරයි 2022 දී ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයේ නීත්‍යානුකූලභාවය සහ වගවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු
8 months ago Tags #ceylonwire චීනයේ අලුතින්ම හදපු පාලමක් කඩා වැටෙයි (වීඩියෝ) විවෘත කිරීමෙන් මාස කිහිපයකට පසු චීනයේ පාලමක් කඩා වැටී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම සිදුවීම
8 months ago Tags #ceylonwire හඳුන් නුගේගොඩ දුඹුරු සීනි කඩයක් දායි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම, සිය දුඹුරු සීනි සිල්ලර වෙළඳසැල ජාලයේ පළමුවැන්න ඊයේ (11)නුගේගොඩදී
8 months ago Tags #ceylonwire “මම මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක් කියන කතා බොරු” – මාළිමා මන්ත්‍රී පොලිසියට පැමිණිලි කරයි තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සමාජ මාධ්‍ය වාර්තා පළකිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මීරිගම පොලිසියට පැමිණිල්ලක්
8 months ago Tags #ceylonwire ගෙදර යන මැකෝට බිමල්-සජිත් එක මිටට උපහාර දක්වති නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆරල්) සඳුදා (10) විශ්‍රාම යන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට උපහාර
8 months ago Tags #ceylonwire ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවලට අනුව,
8 months ago Tags #ceylonwire තවත් අයිස් කිලෝ 300ක් එක්ක හයක් කිරින්දෙන් අල්ලයි කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස්
8 months ago Tags #ceylonwire “මොන්ටිසෝරි ළමයෙක්ට උණත් භාණ්ඩාගාරේ පුරවන්න පුළුවන්”- සජිත් දැනුම ප්‍රදර්ශනය කරයි(වීඩියෝ) භාණ්ඩාගාරය උතුරා යමින් තිබීම ගැන රජය පුරසාරම් දොඩමින් සිටින බවත් ජනතාව මත අධික ලෙස බදු පැනවීමෙන් මොන්ටිසෝරි දරුවකුට පවා භාණ්ඩාගාරය
8 months ago Tags #ceylonwire හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ මළසිරුර දේවස්ථානයකින් හමුවෙයි උතුරු පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන අංශයේ සේවය කොට විශ්‍රාම ගිය තිරුඥානම් ජෝන් ක්වින්රස්ගේ මළසිරුර මන්නාරමේ