8 months ago Tags #CCD කොටහේනේදී පිටිපස්සෙන් ඇවිත් වෙඩි තියපු තුවක්කුකරු කොළොන්ගොඩදී අල්ලයි පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය
8 months ago Tags #'රටම_එකට' වහාම ‘ඉවත්වෙනු’ කියන්න අනුර මහින්දගේ ගමට යයි ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති
8 months ago Tags #ceylonwire ලංකාවේ රුපවාහිනී නාලිකාවක් ‘බුද්ධිමය දේපළ’ හොරකම් කරලා | නඩු පවරන බව සෝනි ඉන්ටර්නැෂනල් දැනුම්දෙයි සෝනි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවකට සිය බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිත කළ බවට චෝදනා කරමින් සහ නිශ්චිත
8 months ago Tags #ceylonwire උතුර-නැගෙනහිරට අලුත් විසඳුමක් දෙන්න ජනපති ‘දෙමළ මන්ත්‍රීවරු’ මුණගැහෙයි ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති
8 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයෙන් චීනය ගැන රතු එළියක් එක්සත් රාජධානියේ දේශීය ආරක්ෂක සේවය වන MI5 බ්‍රිතාන්‍ය නීති සම්පාදකයින්ට චීන අනුග්‍රහය ලත් නව උත්සාහයන් පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කර
8 months ago Tags #ceylonwire ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මෙන්න ත්‍රිකුණාමලයේ ප්‍රශ්නයට මුල්වෙන්නේ ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයිති බව කියන ඉඩමක ප්‍රශ්ණයකි. මේ ඉඩම පිහිටා
8 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ ‘ජූස් බාර්’ එකේ අවුල කතාකරලා විසඳගන්න | ඇපැල් උසාවිය දෙපාර්ශ්වයට දැනුම්දෙයි ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම
8 months ago Tags #ceylonwire බොරු ප්‍රවෘත්තියක් ගැහුවාට ‘අරුණ’ පත්තරේට එරෙහිව පොලිස් ඇමතිගෙන් පැමිණිල්ලක් ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි – පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්රධානිගේ අනුමැතියත් ඕනෑ‘ යනුවෙන් අරුණ පුවත්පත ඊයේ (19) ප්‍රධාන සිරස්තලය
8 months ago Tags #ceylonwire රනිල් ගැන විමර්ශන සියට අනූවක් අවසන් | ලබන මාසේ නඩු දානවා | නීතිපති උසාවියට දැනුම්දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහළ අධිකරණයක
8 months ago Tags #ceylonwire ක්‍රිකට් ටීම් එකේ මොරාල් නංවන්න නි.ඇමැති සුගත් තිලකරත්න පාකිස්ථානයට යයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකරන ලද නිල සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 19) උදෑසන පකිස්ථානයට ගොස්