
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිදු විධිවිධානයක් අඩංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති අතර,









