5 months ago Tags #ceylonwire පහුගිය ආණ්ඩුව ලබපු ආර්ථික ජයග්‍රහණ හර්ෂ IMF ලොක්කිට මතක් කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් පසුගිය රජයේ ආර්ථික ජයග්‍රහණ ද පිළිගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
5 months ago Tags ##HangInTherePunch පුංචි පන්ච්ව බලන්න ජපාන සත්වෝද්‍යානය රසිකයන්ගෙන් පිරේ(වීඩියෝ) ඔරංඔටන් සෙල්ලම් බඩුවක් සමග සුරතල් වන පන්ච් නමින් හඳුන්වන මාස හයක් වයසැති වඳුරු පැටවකු මේ වනවිට ලොව පුරා අවධානය දිනා
5 months ago Tags #ceylonwire බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ ශ්‍රී ලාංකික සැමියාට බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් එක්සත් රාජධානියේ කාඩිෆ් හි රථගාලක් තුළ තම ශ්‍රී ලාංකික බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට
5 months ago Tags #ceylonwire බංග්ලාදේශ ක්‍රීඩකයින් ලෝක කුසලානයෙන් ඉවත්වීම ගැන නිලධාරීන් අතරත් මතභේද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහකාර පුහුණුකරු මොහොමඩ් සලාහුදීන් හිටපු ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල්ට දැඩි ලෙස චෝදනා කර තිබේ. ඔහු පවසා
5 months ago Tags #ceylonwire වාහනයක් ගෙනත් දෙනවා කියලා රු. මිලියන 22.7ක් වංචා කරලා – රාජ්‍ය පරිපාලනේ සහකාර අතිරේක ලේකම් කෙනෙක් CID අත්අඩංගුවට රුපියල් මිලියන 22.7කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත සහකාර අතිරේක ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව
5 months ago Tags #ceylonwire රටේ ගෑස් හිඟයක් නැහැ – කහ සිලින්ඩරවලට නිල් ගෑස් දෙන්නත් සැලසුමක් රටතුළ ගෑස් හිඟයක් නොමැති බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට අපහසුතාවක් ඇති කිරීමට රජය ඉඩ නොදෙන බවත් වෙළඳ
5 months ago Tags #ceylonwire රුපියල් කෝටි 63කට ආසන්න ලොතරැයි දිනුම ඇදිලා මෙරට මෙතෙක් පිරිනැමුණු විශාලතම ලොතරැයි දිනුම වන රුපියල් කෝටි 63කට ආසන්න මුදලක් මෙවර දිනුම් ඇදීමේ දී ජයග්‍රහණය කර තිබේ. සංවර්ධන
5 months ago Tags #ceylonwire ගෙදර යනකොට වෙන කෙනෙක් ඉඳලා | බිරිඳගේ ගෙළ කපා සැමියා පොලිසියට බාරවෙයි සැමියා විසින් සිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව නෙළුව පොලිසිය පවසයි. ඊයේ (20දා) මෙම ඝාතනය
5 months ago Tags #ceylonwire අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබද්ද අත්හිටුවයි | විනිසුරුවෝ ‘මෝඩයෝ’ කියමින් ට්‍රම්ප් සීයට 10ක අලුත් බද්දක් පනවයි අමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අදාළ තීරුබදු පැනවීම අමෙරිකානු
5 months ago Tags #ceylonwire පූසා මාරාන්තිකයි | ප්‍රවේසම්වන්න ශ්‍රී ලංකාවේ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය සම්ප්‍රේෂණය වීම ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග