
NGO-කැසිනෝ-දේපළ වෙළඳාම් ගැන විශේෂයෙන් ඇහැ දමයි | මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව මහ බැංකුව සටන වේගවත් කරයි
අන්තර්ජාතික මට්ටටමේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් නිර්දේශ කරන ලද අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව මුදල්









