3 years ago Tags #ceylonwire ජනපති මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය හදන්න සැරසෙයි මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීතියක් ළඟදීම සම්පාදනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “මේ සතිය තුළ ඇති
3 years ago Tags #ceylonwire ලෙබනනයේ කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවුණු ලාංකික කාන්තාවගේ සිරුර හමුවෙයි ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 65 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
3 years ago Tags #ceylonwire රටගිය ඇත්තන්ට මුවා වී විදුලි මෝටර් රථ 119ක් හොර පාරෙන් ගෙනත් විගමනික සේවකයන්ට විදුලි වාහන ආනයනය කිරීමේ පහසුකම අයථා ලෙස භාවිත කරමින් රුපියල් බිලියන 1.2ක් වටිනා විදුලි මෝටර් රථ 119 ක්
3 years ago Tags #news දේශගුණ ගැටලුවලට විසඳුම් හොයන අලුත් සරසවියටත් චීනය අතදායි යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික විශ්වවිද්‍යාලය සඳහා අධ්‍යයන සහ තාක්ෂණික සහාය ලබා දීමට චීන ආයතන ගණනාවක් කැමැත්ත පළ කර ඇති
3 years ago Tags #ceylonwire පෞද්ගලික සමාගමකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය රුපියල් බිලියන 59ක් වැයකරලා මතභේදයට තුඩු දී ඇති පෞද්ගලික බලශක්ති සැපයුම්කරුවකු වන ඇඹිලිපිටියේ ඒස් පවර් (Ace Power)සමාගම වෙතින් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල
3 years ago Tags #ceylonwire රුපියල් මිලියන 4000ක කුඩු දෙවුන්දරතුඩුවෙන් අල්ලයි හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනකු දෙවුන්දරතුඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක රුසියානු සමාගමට ගල්අඟුරු ටෙන්ඩරය පිරිනමයි මෙරට එකම ගල්අඟුරු බලාගාරය වන නොරොච්චෝලේ ලක්විජය වෙත ගල් අඟුරු සැපයීම සඳහා වන දීර්ඝ කාලීන ගල්අඟුරු ටෙන්ඩරය මෙම වසරේදී රුසියාවේ
3 years ago Tags #ceylonwire ලබන වසරේ සිට වාහන ආනයනය කරන්න අලුත් ක්‍රමවේදයක් විදේශ සංචිත පවතින ප්‍රමාණය අනුව ලබන වසරේ සිට රජය විසින් වාහන ආනයන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. රජයේ ආරංචි
3 years ago Tags #ceylonwire මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවලට බඳවාගැනීමේ ක්‍රමවේදය වෙනස් කරයි මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති
3 years ago Tags #ceylonwire අතිරේක ඉන්ධන සංචිතයක් සඳහා පාවෙන ගබඩාවක් හදන්න සැලසුමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් මෙරට අතිරේක ඉන්ධන තොගය ඉහළ දැමීම සඳහා