
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 65 හැවිරිදි ශ්රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, මිය ගොස් ඇත්තේ මාතර ප්රදේශයේ පදිංචිකාරියක් බවයි.
ලෙබනනයේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පසු සුන්බුන්යට සිරවී සිටි පුද්ගලයන් අතර ශ්රී ලාංකික කාන්තාවක් සිටින බව පසුගිය අඟහරුවාදා බේරූට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර තිබිණි.
ලෙබනනයේ Mansourieh හි මහල් පහකින් යුත් ගොඩනැගිල්ල ඊට පෙර දින කඩා වැටුණු අතර එහි ඉතිරිව ඇත්තේ එහි මහල් තුනක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart