3 years ago Tags #ceylonwire ලංවිම කෑලි 14කට කඩන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ! ලංකා විදුලිබල මණ්ඩලය මූලික වශයෙන් සමාගම 14කට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර
3 years ago Tags #ceylonwire අයෝධ්‍යා මගුල් ගෙදරදී හදිස්සියේ මැරුණේ මොනව වෙලාද? මංගල සාදයකට සහභාගී වූ තරුණියක් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී
3 years ago Tags #AASL වසර 10කට පසු තුර්කිය සහ ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරැඹේ තුර්කි ගුවන් සේවය වසර දහයකට පසු ශ්‍රී ලංකාව සහ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් ගමන් අද (30) ආරම්භ කළ බව ගුවන්තොටුපල
3 years ago Tags #ceylonwire සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවලට නව ලොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන ප්‍රධානීන් වෙනස් කිරීමට නව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන්
3 years ago Tags #ceylonwire චීන ටුවර් එක මගහැරුණු රිලවියන්ට වඳ සැත්කම් රිලා ගහණය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ
3 years ago Tags #ceylonwire අයවැයට කළින් තවත් කැබිනට් සංශෝධනයක් ! ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමැතිකම් නොලැබීමත්, ඇමැති මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ
3 years ago Tags #ceylonwire ගාසා තීරයේ සති 03ක් ඇතුළත දරුවන් 3,195ක් ඝාතනය කරලා සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ මියගිය ළමුන්ගේ සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාප හරහා වාර්ෂිකව මිය
3 years ago Tags #ceylonwire පාකිස්ථානයට මුහුදින් කිට්ටු කරන්නේ කවුද? පවතින ගෝලීය අස්ථාවරත්වය මධ්‍යයේ, චීන සබ්මැරීන සහ යුධ නෞකා යුධ ක්‍රීඩා සඳහා පාකිස්තානය දෙසට ගමන් කරන අතර, P-8I නිරීක්ෂණ ගුවන්
3 years ago Tags #ceylonwire හමාස් ඊශ්‍රායලයට ගහන්නේ චීන ආයුධවලින්ද? හමාස් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූවන් අතර චීන පුරවැසියන් හතර දෙනෙකු සිටියද චීනය විසින් එම ක්‍රියාව හෙළා නොදැකීම සම්බන්ධයෙන් අන්තර්ජාතික
3 years ago Tags #ceylonwire හෙට තරගයට කුසල් වෙනුවට දිමුත් කැඳවයි එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයේදී ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය