3 years ago Tags #ceylonwire මිනිස්සු සතොසේ බිත්තර ඔක්කොම කාලා ආනයනික බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එක් දිනක් තුළ වාර්තාගත අලෙවියක් වාර්තා කර ඇති බව ලංකා සතොස සභාපති පසඳ
3 years ago Tags #ceylonwire ජනපතිගේ 13 නිසා ආණ්ඩුවයි විපක්ෂයයි බෙදෙයි පසුගිය බදාදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව පළාත් සභාවලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය මුළුමනින්ම
3 years ago Tags #ceylonwire ඉඩම් නඩුවක ලේඛනයක් උසාවියේ ‘හපමින්’ සිටි නීතිඥවරිය පොලිසියට කොටු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ ලිපිගොනුවක ඇතුළත් ලිපි ලේඛනවල පිටපත් දෙකක් ඉරා විනාශ කළ බව
3 years ago Tags #ceylonwire ලංකාවේ ගංවතුර ගැන ඉන්දියාවෙන් අනාවැකි අහන එක ගුණයිලු ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන්, ඉන්දියාවේ දැනට භාවිත කරන කාලගුණ අනාවැකි ක්‍රම යොදා ගැනීමෙන් වඩාත් හොඳින් පුරෝකථනයන් ලබාගත හැකි
3 years ago Tags #ceylonwire පිළිකා රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙයි මෙරට පිළිකා රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව, මෙරට සිදුවන මරණවලට දෙවැනි ප්‍රධානතම හේතුව
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු 05ක් කුවේටයේදී එල්ලා මරයි 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවූ ISIS ප්‍රහාරයට සම්බන්ධවූ පුද්ගයකු ඇතුළු 05දෙනකු
3 years ago Tags #ceylonwire මිනිස් ජාවාරම්කරුවන්ට හසුවූ ශ්‍රී ලාංකිකයන් 15ක් අප්‍රිකාවේදී බේරාගැනේ අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා ලැබුණු බුද්ධි තොරතුරු අනුව සියෙරා ලියොන් හි ජාවාරම්කරුවන්ට හසුව සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 15 දෙනෙක්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව යේමනය සමග ඔක්තෝබරයේ FIFA තරග බිමට පිවිසෙයි 2026 FIFA ලෝක කුසලාන සහ 2025 ආසියානු කුසලාන තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියරේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව ඔක්තෝබර්
3 years ago Tags #ceylonwire පළාත් සභා ගැන කතාකරන රනිල් පුංචි ඡන්දය ගැන ඇහුවහම නැගිටලා ගිහිං ඊයේ (26) පැවැති සර්ව පාක්ෂික සමුළුව අතරතුර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
3 years ago Tags #ceylonwire පොලිසියට නෙළපු ජෝඩුවක් කහතුඩුවේදී කොටු පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ අඹුසැමි යුවළක් කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන්