3 years ago Tags #ceylonwire කොස්තාපල් කොට අදිද්දී මාට්ටු – කොටවලට, ලොරියට තියා කොස්තාපල්ටත් ලයිෂන් නෑ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසය( දකුණු පළාත )විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයා
3 years ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට ලයිෂන් ගන්න අලුත් ක්‍රමයක් ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසෙන නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෝටර්
3 years ago Tags #ceylonwire තරු පහේ හෝටලයට උණ්ඩ ගෙනා තරුණයා අත්අඩංගුවට ගිනි අවිවලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරු පහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire දිමුත් නොමැතිව ලංකාව අද අවසන් සටනට නෙදර්ලන්තය සමග අද පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පාදයක
3 years ago Tags #ceylonwire පිටරට සමාගම් ලංකාවේ තෙල් විකිණිල්ල ප්‍රමාද වෙන ළකුණු ! විදේශීය ඉන්ධන සමාගම් දෙකක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් අත්සන් කර ඇති නමුත්, ඒවායේ ඉන්ධන විකුණුම් කටයුතු තවදුරටත් ප්‍රමදවනු ඇතැයි වාර්තා
3 years ago Tags #ceylonwire GSP+ සහනය වෙනුවෙන් නීති විරෝධී මසුන් මැරීම තහනම් කරන්න රජය අලුත් නීති හදයි යුරෝපා සංගමයේ තීරු බදු සහන යෝජනා ක්‍රමය (GSP+) නැවත ලබා ගැනීම සඳහා වන ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් ලෙස නීතිවිරෝධී සහ නියාමනය
3 years ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාව මාස 06කදී බිලියන 70ක දැවැන්ත ලාභයක් ලබයි මීට පෙර දැවැන්ත ලෙස පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හය තුළ
3 years ago Tags #ceylonwire වසර 39කට පසු එංගලන්තය යුරෝ කුසලානය දිනාගනී වයස අවුරුදු 21 න් පහළ යුරෝ පාපන්දු කුසලානය වසර 39කට පසු තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත්විය. යුරෝ කුසලානය එංගලන්තය
3 years ago Tags #BRICS ඩොලරයට ගහන්න ලබන මාසයේ ලෝකයට අලුත් මුදල් ඒකකයක් ලබන මාසයේ (අගෝස්තු) පැවැත්වීමට නියමිත බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ප්රමුඛ ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේදී ලොවට නව හුවමාරු මුදල්
3 years ago Tags #ceylonwire නාගොඩ රෝහලේ වැරැද්ද පෙන්නපු ටීචර්ට පොලිසියෙන් බලපෑම්(වීඩියෝ) හදවත් රෝගියකු වූ තම පියාට ප්‍රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම්