
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා ගෙන්වන ලද නව ස්කෑනර් යන්ත්රය නියමිත වේලාවට රේගුවෙන් මුදාහැරීමට නොහැකි වූ බව මුදල් රාජ්ය ඇමැති ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවට පැවැසීය.
ඔහු සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්රමාදයක් මීට හේතු වූ බවයි.
“අපි මේ ප්රශ්නයට මැදිහත්වෙලා අවසානයේ යන්ත්රය ඊයේ කුරුණෑගල රෝහලට නිකුත් කළා” රාජ්ය ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart