3 years ago Tags #ceylonwire නව කොවිඩ් ප්‍රභේදයක් එංගලන්තයේ වේගයෙන් පැතිරේ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසන පරිදි, කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත
3 years ago Tags #Antimon ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපටය යථාර්ථයක් වෙයි – රෝබෝවක් වෙන අලුත්ම කාර් රථය ‘ඇන්ටිමන්’ (වීඩියෝ) ලෙට්විෂන් නම් තුර්කි සමාගමක් විසිනි මෝටර් රථයක් රෝබෝවරයෙක් ලෙස හැඩගැසීම යථාර්තයක් බවට පත් කර ඇති අතර, එම මෝටර් රථය ‘ඇන්ටිමන්’(Antimon)
3 years ago Tags #ceylonwire මෙන්න කතා : පපුව අතගෑවම නහරයක් පිපිරුවා කියා කප්පං අරගෙන තමාගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කළ නිසා නහරයක් පුපුරා ගොස් ශල්‍යකර්මයක් කිරීමට සිදුවූ බව පවසමින් පුද්ගලයකු බියවද්දා කප්පම් මුදල් ලබාගත් කාන්තාවක්
3 years ago Tags #ceb චීනයට නුදුන් උතුරේ හයිබ්‍රිඩ් බලාගාර ඉන්දියාවට ? ඩොලර් මිලියන 12 ක ප්‍රදානයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල
3 years ago Tags #BULL DAMAI 1 නීතිපති තහනම් කරපු හොර තෙල් නැවක් වෙන නමකින් කොළඹට නීතිපතිවරයා විසින් මෙරටට ඇතුළුවීම තහනම් කරන ලද බොර තෙල් නැවක් එම නියෝගවලට පිටුපා එළැඹෙන දෙසැම්බරයේ මෙරටට ගොඩබෑමට තෙල් සංස්ථාව කටයුතු
3 years ago Tags #ceylonwire කෝටි 05ක බුදු පිළිමය කොළඹින් අතුරුදන්වී වසර 12කට පසු මීගලෑවෙන් හමුවේ පිටකෝට්ටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ තිබී අතුරුදන්වූ බව කියන රුපියල් කෝටි 05ක් පමණ වටිනා කිලෝ 45ක් බරැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති බුද්ධ
3 years ago Tags #ceylonwire උඩවලව ජලාශයට වතුර දෙන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව අද (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම ඇමැති මහින්ද
3 years ago Tags #ceylonwire සාගරගේ බංකොලොත් කමිටුවෙන් ආර්ථික විද්‍යාඥයන්ට පැවරුමක් රට බංකොලොත් වීමට වගකිව යුතු ආයතන හා පුද්ගලයන් සහ ඒ වෙනුවෙන් සාක්ෂි දිය හැකි පුද්ගලයන්ගේ ලේඛනයක් පිළියෙළ කරන ලෙස රට
3 years ago Tags #AIA කොළඹ හැඩේ වෙනස් කරන්න ‘සුර්බානාට’ බාරදීලා කොළඹ නගරයට නව මුහුණුවරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
3 years ago Tags #ceylonwire හොර NVQ සහතික දෙන ආයතන වැහිවැහැලා – 81ක් දැනටමත් අත්හිටුවලා NVQ සහතිකපත්‍ර පාඨමාලා පිරිනමන ආයතන 81ක් පමණ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති බව කෝප් කමිටුවේ තෘතීයික අධ්‍යාපනය