3 years ago Tags #ceylonwire සමනළ වැවෙන් ජලය මුදාහරින්න කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙයි විදුලිබල උත්පාදන සදහා අවශ්‍ය විකල්ප තීරණ ගැනීමට සහ කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය
3 years ago Tags #ceylonwire ප්ලාස්ටික් මල්මාලා, හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ඉඳිආප්ප තට්ටු තහනම් ඉදිරි සති දෙක තුළ ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට රජය පියවර ගනිමින් සිටී. පරිසර ඇමැති නසීර් අහමඩ් මේ බව අනාවරණය
3 years ago Tags #ceylonwire සචින් දෙහිඕවිටට ඇවිත් (වීඩියෝ) යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය සුහදතා තානාපතිවරයා ලෙස සිය භූමිකාව ඉටුකරමින් සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ
3 years ago Tags #ceylonwire කඩේ ඉස්සරහ කාරෙක නැවැත්තුවා කියලා මුදලාලි සාජන්ට ගහලා වෙළඳසැලක් ඉදිරිපිට කාර් රථය නැවැත්වූ හේතුවට උරණ වූ ව්‍යාපාරිකයකුගේ පහරකෑමට ලක් වූ පොලිස් සැරයන්වරයකු නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර
3 years ago Tags #ceylonwire ගයන්තිකා ලෝක ශුරතා මළල ක්‍රීඩාවට නොයන බව කියයි හංගේරියාවේදි ලබන 19වැනිදා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි නොවීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ. ආසියානු ක්‍රීඩා උළේලේ
3 years ago Tags #ceylonwire රනිල්, මහින්ද, සජිත් එක පැත්තක, අපි ජනතාවත් එක්ක අනිත් පැත්තේ – අනුර මෙරට දේශපාලන කඳවුරු දෙක මේ වනවිට තීරණාත්මක ලෙස බෙදී අවසන් බවත්, දැන් තිබෙන්නේ පළමුවැනියා සහ දෙවැනියා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව
3 years ago Tags #ceylonwire මෙරට නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථය ‘මෝක්ෂ’ නොවැම්බරයේදී වෙළඳපොළට මෙරට ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය වන ‘මෝක්ෂ’ නොවැම්බර් මාසයේදී අයිඩියල් මෝටර්ස් විසින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත. මෙය
3 years ago Tags #ceylonwire මහ කන්නයට ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා ආධාරයක් ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත
3 years ago Tags #ceylonwire ලයිට් බිල වැඩිවෙනවද? නැද්ද? – ඇමැති පැහැදිලි කරයි විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර, විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන
3 years ago Tags #ceylonwire හදිසියේ කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරයි කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ගුවන් තොටුපල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයක්