3 years ago Tags #ceylonwire ලංකාවේ තුන්දෙනෙක් ලෝක ශුරතා මළල ක්‍රීඩාවට සුදුසුකම් ලබයි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩාකාවන් තුන්දෙනකු සුදුසුකම් ලබා තිබේ. එලෙස සුදුසුකම් ලබා ඇත්තේ මිටර 1500
3 years ago Tags #ceylonwire හයිවේ මගීන්ට හොර ටිකට් දුන් ලංගමේ තුන්දෙනෙක් මාට්ටු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධිවේගී මාර්ග බස් රථයක ව්‍යාජ ටිකට් නිකුත් කළ සිද්ධියකට අදාළව කොන්දොස්තරවරුන් දෙදෙනකු සහ රියදුරකු අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire ජේලර් හැදුවේ ලියෝ එක්ක ගේමටද…? සිනමාව කර්මාන්තයක් විදිහට දකින අයට අදහසක් ගන්න ලියාතියන්නම් මේ ටික…. මේ අවුරුද්දේ කොලිවුඩ් සිනමාවේ වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් සහිත පිචර් දෙක
3 years ago Tags #ceylonwire මන්නාරමේ තවත් සුළං විදුලි බලාගාරයක් විවෘත්ත කෙරේ වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම
3 years ago Tags #ceylonwire පොලිසියයි හමුදාවයි හැප්පී දෙකකට තුවාල බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් ජීප් රථයක ගැටුණු යතුරුපැදියක පැදිකරු හා පසුපැදිකරු වූ හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා තිබෙන
3 years ago Tags #ceylonwire රැඳවියෝ 05ක් මහර බන්ධනාගාරයේ වහලට නගී මහර බන්ධනාගාරයේ වහලය මතට නැගී රැඳවියන් පස්දෙනකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අද(05) උදෑසන නවයට පමණ වහලය මත නැගි මෙම රැඳවියන්
3 years ago Tags #ceylonwire පියාගේ පොරෝ පහරින් පුතා පරලොව යයි මුදල් ආරවුලක් මත පියාගේ පොරෝ පහරකට ලක්වූ පුතෙක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව
3 years ago Tags #ceylonwire එන්න කියා කන්න නොදීම හෙවත් බන්දුලගේ පීචං කෝච්චි ගමන(වීඩියෝ සහිතයි) ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් සිය මැතිවරණ බල ප්‍රදේශය හරහා ධාවනයට යොදවන ලද ‘සීතාවක ඔඩිසි’ මංගල ගමන් වාරය ආවරණය කරන
3 years ago Tags #ceylonwire ටියුෂන් ගාස්තු වැඩි නිසා ඉස්කෝල විභාග අඩුකරයි නිසි ක්‍රමවේද අනුව පාසල් වාර විභාග වසරටම එකක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එසේම ඉදිරියේදී එක්
3 years ago Tags #ceylonwire ආසියානු එක්දින කුසලානයට කුසල් ජනිත් එයි ලබන 30වැනිදා මෙරටදී සහ පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇතැයි වාර්තා