21 hours ago Tags #ceylonwire රජය පත්කළ ‘හජ් කමිටුව’ නීතිවිරෝධී වැඩ කරනවා | ඇමැති ඇතුළු පිරිසකට නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද හජ් මාර්ගෝපදේශවලින් බැහැර වූ බවට චෝදනා කරමින් අලුතින් පත් කරන ලද හජ් කමිටුවේ තීරණ අභියෝගයට
21 hours ago Tags #ceylonwire බැංකු ණයට පොලු තියපු කොළඹ ලොකු හෝටලයක් වෙන්දේසි කරන්න සැරසෙයි වාණිජ බැංකු දෙකකින් ලබාගත් ණය සඳහා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ෂෙරටන් කලම්බෝ හෝටල් පරිශ්‍රය සහ එහි දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියෙන් විකිණීමට
22 hours ago Tags #ceylonwire දිට්වා නිසා කාර්යාලයට හානි වූ මහනුවර නීතිඥයකු ගොනුකළමූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 කැඳවයි දිට්වා සුළි කුණාටුව පිළිබඳ කලින් අනතුරු අඟවා තිබියදීත්, සුළි කුණාටුවෙන් සිදුවන හානිය සීමා කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් තම මූලික
23 hours ago Tags #ceylonwire NGO-කැසිනෝ-දේපළ වෙළඳාම් ගැන විශේෂයෙන් ඇහැ දමයි | මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව මහ බැංකුව සටන වේගවත් කරයි අන්තර්ජාතික මට්ටටමේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් නිර්දේශ කරන ලද අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව මුදල්
23 hours ago Tags #ceylonwire අම්බුළුවාව විනාශ කරපු අයට එරෙහිව නීතිය කෝ? | මහනුවර විරෝධතාවක් අම්බුළුවාව ප්‍රදේශයේ පරිසර විනාශයට වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අම්බුළුවාව පනත අවලංගු කරන ලෙසත් ඉල්ලා මහනුවර සිවිල්
24 hours ago Tags #ceylonwire අධිරාජ්‍යයන් නායකයන්ට දඬුවම් කිරීම : මිං චීන සමයේ ශ්‍රී ලංකාවේ සිට නූතන වෙනිසියුලාව දක්වා අධිරාජ්‍යයන් සැමවිටම පැමිණෙන්නේ ධජ, ගිවිසුම් හෝ හමුදාවන් සමඟ නොවේ. සමහර විට, ඔවුන් පැමිණෙන්නේ රටකට නොව, එහි නායකයාට යවන පණිවිඩයක් සමඟිනි.
1 day ago Tags #ceylonwire සුලවේසි දූපතට යන අතරමග11ක් එක්ක අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හිදී අතුරුදහන් වූ ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ. එහි සිටි 11 දෙනා සම්බන්ධයෙන් තවමත්
1 day ago Tags #ceylonwire ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයේ වෙනසක්| කුසල් ජනිත් සහ නුවන් තුෂාර ඉවතට එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතයෙන් කුසල් ජනිත් පෙරේරා සහ නුවන් තුෂාර ඉවත්කර ඇති බව සන්ඩේ
1 day ago Tags #ceylonwire ඇරිච්ච දොර වහන්න ගහිල්ලා බසට පෙරළෙයි | ඩ්‍රයිවර් මියයයි | තවත් පිරිසක් රෝහලේ කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් බස්
1 day ago Tags #ceylonwire ග්‍රීන්ලන්තය බලෙන් අල්ලගන්න වැඩේට විරුද්ධ වුණු රටවල් 8කට ට්‍රම්ප් තීරුබදු පනවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය රටවල් කිහිපයකට අමතර තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ. ඔහු එම