3 years ago Tags #ceylonwire G77 සමුළුවට සහභාගි වන ලෙස කියුබාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කරයි G77 සමුළුවට සහභාගි වන ලෙස කියුබාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ. ලබන සැප්තැම්බරයේ කියුබාවේ දී පැවැත්වීමට නියමිත මෙම 77
3 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය වැරදිවලට ඇපදීම ගැන අලුත් තීන්දුවක් අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතට හඳුන්වාදී ඇති නව සංශෝධනවලට අනුව අන්තරායකර මත්ද්‍රව්‍ය ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට වඩා අඩු වූ විට
3 years ago Tags #ceylonwire ගුවනේදී ග්ලයිඩර් දෙකක් එකිනෙක ගැටී ගුවන් නියමුවෙක් මියයයි ගුවනේදී වූ විනාශකාරී අනතුරකින් කුඩා ගුවන් යානා(ග්ලයිඩර) දෙකක් ගැටී බිමට ඇඳවැටීමෙන් ගුවන් නියමුවෙක් මිය ගොස් ඇත. අගෝස්තු 17 වැනි බ්‍රහස්පතින්දා
3 years ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට වෙන්න යන දේ ආර්ථික ප්රවනතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක අධිකරණ වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති අත්හිටුවීම නොතකා අධිකරණ වෛද්‍ය නිලධාරී (SLMC) උපදේශක වෛද්‍ය රුහුල් හක් සෞඛ්‍ය අමාත්‍යංශය
3 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය හෙදියක් අලුත උපන් බිළිඳුන් හත්දෙනෙක් ඝාතනය කරලා බ්‍රිතාන්‍ය හෙදියක් විසින් ඇය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකයේ අලුත උපන් බිළිඳුන් හත්දෙනකකු ඝාතනය කර තවත් හයදෙනකකු ඝාතනය කිරීමට
3 years ago Tags #ceylonwire ගිනිගත් හුරුළු රක්ෂිතයේ ආහාර සොයනා වන අලියා(වීඩියෝ) හබරණ හුරුළු පාරිසරික උද්‍යානයට අයත් හුරුළු රක්ෂිතයේ පසුගියදා ගින්නක් හටගෙන විනාශ විය. එහිදී අක්කර 200කට වැඩි වනාන්තර ප්‍රදේශයක් වටිනා විශාල
3 years ago Tags #ceylonwire නොමිලේ අන්තර්ජාතික ක්‍රිකට් බලන්න ලාංකික ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්
3 years ago Tags #ceylonwire රටින් ගේන්නෙ නෑ : හැබැයි විශේෂඥ වෛද්‍ය හිඟය තව අවුරුදු 05ක් තියෙනවා – සෞඛ්‍ය අමාත්‍යංශය දැනට පවතින උග්‍ර විශේෂඥ වෛද්‍ය හිඟයට පිළියම් යෙදීම සඳහා විදේශයන්ගෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට සලකා බලමින් සිටින බවට පළ වූ
3 years ago Tags #ceb සරුංගල් යවන්න එපා කියයි නව පොල්පිටිය – හම්බන්තොට විදුලි රැහැන් මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ. අදාල සම්ප්‍රේෂණ මාර්ගයේ