3 years ago Tags #ceylonwire හමුදා ප්‍රධානියෙක් ජාජබෙට එක්වෙයි යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් නිශ්ශංක විජේසිංහ ඊයේ (20) කළුතර දී ජාතික ජන බලවේගයේ වේදිකාවට එක්ව ඇත. කළුතර
3 years ago Tags #ceylonwire මාවන් අතපත්තුට අලුත් වැඩක් ශ්‍රී ලංකාවේ හිටපු පිතිකරුවකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු එළඹෙන ආසියානු කුසලානයේ විස්තර විචාරකයන් අතරට පැමිණීමට නියමිතය. 52 හැවිරිදි හිටපු
3 years ago Tags #ceylonwire ප්‍රධාන ජලාශවල භාවිතයට ජලය ඇත්තේ අක්කර අඩි 830,000ක් විතරයි පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාවෙන් භාවිතයට ගත හැකිව ඇත්තේ අක්කර අඩි 8,30,000ක ජල ධාරිතාවක්
3 years ago Tags #ceylonwire රනිල් හලීමා හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යාකොබ් අතර හමුවක් මීට පැය කිහිපයකට පෙර සිංගප්පූරුවේදී පවත්වා තිබේ. ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක්
3 years ago Tags #ceylonwire අනුර තවමත් පෙරමුණේ – රනිල්ට ඇති කැමැත්ත ඉහළට ජනාධිපතිවරණ සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ කැමැත්ත පිළිබඳව ජූලි මාසයේ පැවැති මත විමසුමකින් පෙන්නුම් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් විපක්ෂ
3 years ago Tags #ceylonwire තොණ්ඩා ඇල්කඩුවේ යකා නටයි (වීඩියෝ) මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් ඊයේ (20) ගොස් ඇති
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානයට කෝලි, රෝහිත්, බුම්රාගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම් කෙරේ ලබන 30 වනදා ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. රෝහිත්
3 years ago Tags #ceylonwire සම්පතුයි හිරුණියි ලක්ෂ 50ක රත්තරං මල්ල කෝච්චියේ දාලා ගිහිං මාතර සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක තිබූ බෑගයක් පරීක්ෂා කළ දුම්රිය ආරක්ෂක අංශවලට එහි තිබී රුපියල් ලක්ෂ 50කට අධික
3 years ago Tags #ceylonwire මේ රථ පෙළපාලිය කාගේද?(වීඩියෝ) ජනාධිපතිවරයා ගමන් ගන්නේ යැයි පැවසෙන රථ පෙළක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී ඇත. එම රථ පෙළට
3 years ago Tags #ceylonwire මේ වසරේ ප්‍රධාන නීති තුනක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යංශය සූදානම් වෙයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධති පනත, නව රාජ්‍ය ණය කළමනාකරණ නීතිය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත යන ප්‍රධාන නීති තුනක් හඳුන්වාදීමට