
වෙනම නඩු කතාකරන්න ගිය කණිෂ්ඨ නීතිඥයාට ජ්‍යේෂ්ඨ නීතිඥවරියගේ සැමියා ඇතුළු පිරිසක් පාර මැද වටකරගෙන නෙළලා
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයකු, අධිකරණයේ සිට කළගෙඩිහේන ප්‍රදේශයට කැදවාගෙන ගොස් නීතිඥවරයකු සහ නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝහෝදාහක්









