3 years ago Tags #ceylonwire ඔන්ලයින් පනතට අනුමැතිය දෙන්න කලින් පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීමට පෙර ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස සමගි ජන බලවේගය කථානායක
3 years ago Tags #ceylonwire කටුනායක අධිවේගයේ අනතුරකින් විදේශිකයකු මියයයි කටුනායක අධිවේගී මාර්ගයේ 27 වැනි කිලෝමීටර් කණුව අසලදී අද අලුයම සිදු වූ අනතුරකින් ඔස්ට්‍රියානු ජාතිකයෙකු මිය ගොස් තවත් විදේශිකයින් තිදෙනෙකු
3 years ago Tags #ceylonwire සිංහයත් එක්ක රවුම් ගියාට නඩු – සිද්ධියට මෙහෙ කෙනෙකුත් සොයයි(වීඩියෝ) සුරතල් සිංහයකු සමග තායිලන්තයේ පතායා නගරයේ වීදිවල විනෝද චාරිකාවක යෙදුණු කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට
3 years ago Tags #ceylonwire තණමල්විල නිවසකින් ගංජා කිලෝ 31ක් අල්ලයි: බුද්ධි තොරතුර හමුදාවෙන් තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 01ක තොගයක් සැකකරුවකු
3 years ago Tags #ceylonwire ඊශ්‍රායලයට එරෙහිව අන්තර්ජාතික අධිකරණය අද තීන්දුවක් දෙයි ද? නෙදර්ලන්තයේ හේග් නුවරදී අද පැවැත්වීමට නියමිත රැස්වීමකදී අන්තර්ජාතික අධිකරණය ඊශ්‍රායලයට ගාසා ප්‍රහාරය නතර කරන ලෙස නියෝග කළ හැකි බව වාර්තා
3 years ago Tags #ceylonwire අවශ්‍ය පරිදි ඕනෑම ඖෂධයක් මිලදී ගන්න රෝහල් මට්ටමින් අවසර හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතත් අවශ්‍යතා අනුව ඕනෑම ඖෂධයක් මිලදී ගැනීමට රෝහල් මට්ටමින් අවසර ලබාදී
3 years ago Tags #ceylonwire හරිත බලශක්ති නිෂ්පාදනයේදී ඉන්දියාවට පිරිවැය වාසියක් හරිත බලශක්ති සහ විද්‍යුත් විච්ඡේදක නිෂ්පාදනයේදී ඉන්දියාවට පිරිවැය වාසියක් ඇති බව ඩාවෝස්හි පැවැති Green Hydrogen Opportunity in 2024 සැසියේදී ඛනිජ
3 years ago Tags #ceylonwire සම්මත කළ ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන අමෙරිකාව කණස්සල්ලෙන් මෑතකදී සම්මත කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ඇති කරන බට නිරීක්ෂණය බැවින් ඒ පිළිබඳ කණස්සල්ල
3 years ago Tags #ceylonwire අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය කොටවන මිෂෙල්ගේ තේ කෝප්පේ එක්සත් ජනපද රසායන විද්‍යාඥවරියක වන මිෂෙල් ෆ්රැන්ක්ල් විසින් තේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන මතයක් එක්සත් රාජධානිය තුළ මතභේදයකට හේතුවී ඇති
3 years ago Tags #ceylonwire කාඩ්වලින් ගෙවද්දී 3.5%ක් වැඩිපුර ඉල්ලුවොත් ගෙවන්න එපා – මහ බැංකුව වෙළෙඳ ආයතන විසින් බොහෝ විට පාරිභෝගිකයා වෙත පටවන වෙළඳ ගාස්තු පාරිභෝගිකයා විසින් නොදැරිය යුතු බව මහ බැංකුව අවධාරණය කළේය. බැංකු