
චොකාට ඇප දෙන්න කියා මෛත්රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – විමර්ශන වාර්තා සඟවලා(වීඩියෝ)
2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රත්නපුර කහවත්ත ප්රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් ප්රහාරයක් එල්ල කර පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ









