3 years ago Tags #ceylonwire AKD භාග්ලේ එක්ක මොනවද මේ කරන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී රටේ ආර්ථික අර්බුදය
3 years ago Tags #ceylonwire ප්රභාකරන්ගේ දියණිය ජීවතුන් අතර සිටින බවට අඟවන කෘත්‍රිම බුද්ධියෙන් නිපදවූ වීඩියෝවක් එළිදැක්වීමේ සූදානමක් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් වීඩියෝ පටයක් නිපදවා, එය
3 years ago Tags #ceylonwire ලොක්කෝ හරියට වැඩකළා නම් ‘කුමන්ත්‍රණ’ කතා කියන්න වෙන්නෙ නෑ – අරවින්ද(වීඩියෝ) ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අදාළ අවස්ථාවන්වලදී නිවැරදි ව ක්‍රියාත්මක වූවා නම්, දැන් ඔහුට මෙසේ විවිධ පාර්ශ්වයන්ට චෝදනා කිරීමට සිදුනොවන බව
3 years ago Tags #ceylonwire නොරොච්චෝලේ ආයෙත් ඩවුන් – මෙන්න අලුත්ම තත්වය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන ඒකකය, එහි අධි පීඩන තාපක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇත. ජනන
3 years ago Tags #ceylonwire ‘මලාවිවල එහෙම උණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ’ – ජනපති තමාගේම විදෙස් සංචාර අත්හිටුවාගනී මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා රටේ මුදල් ඉතිරි කරගැනීමේ අරමුණින් තමාට සහ තම ආණ්ඩුවේ සියලුම සාමාජිකයන්ගේ විදේශීය සංචාර වහාම ක්‍රියාත්මක වන
3 years ago Tags #ceylonwire උසස් නිලතල පිළිබඳ කාරක සභාව නව පත්වීම් 06ක් අනුමත කරයි අමාත්‍යාංශ ලේකම්වරියක් ඇතුළු නව පත්වීම් 06ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදුන් බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.
3 years ago Tags #ceylonwire ‘හිල්ටන්’ සල්ලිවලට ගන්න 09දෙනෙක් පෝලිමේ හිල්ටන් හෝටලයේ හිමිකාරිත්වය දරන Hotel Developers Lanka Limitedහි කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජකයන් 09දෙනකු දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා
3 years ago Tags #ceylonwire අමෙරිකාව ලබන මාසයේ සිට ලංකාවේ තෙල් ගහන බව ඇමැති නිවේදනය කරයි අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ඛනිජ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන ආර්එම් පාර්ක්ස් (RM Parks) ලබන මාසයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ
3 years ago Tags #ceylonwire ‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ – සංහිදියාවේ මනුසත්කාරය ඇරැඹෙයි මනුෂ්‍යත්වය අන් සියල්ලට ඉහළින් අගය කරන ජනතාවක් ලෙස සියලු භේද පසෙකලා, සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරන
3 years ago Tags #ceylonwire න්‍යෂ්ටික බලාගාර ගැන රජයේ අවධානය – කැමති අයට කියන්නැයි ඉල්ලීමක් පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වීමේ පියවරක් ලෙස ලාභ විදුලි උත්පාදනයන් සෙවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා ඇති