
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දිනයේ දිවයිනට පැමිණෙන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට කිසිදු සන්ධානයකින් තොරව පොදුජන පෙරමුණ පක්ෂය යටතේ තනිව තරග වැදීමට සූදානම් වන බව වාර්තා සඳහන් කරයි.
මෙම තීරණයට හේතුවී ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ කඩාවැටීමට ලක්වීම වළක්වා ගැනීමයි.
වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවී ජනාධිපතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වුවහොත් පොදුජන පෙරමුණ පක්ෂය සම්පුර්ණයෙන්ම දියවී යනු ඇති බව බැසිල් රාජපක්ෂ නියෝජනය කරන කණ්ඩායමේ මතය වී ඇති බව දැනගන්නට තිබේ.
එමනිසා පක්ෂය ආරක්ෂා කරගනිමින් පරාජයවීමට හෝ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග වැදීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart