3 years ago Tags #ceylonwire ජනපති වංචා දූෂණ නැවතීමට අණ පනත් ගෙනැවිත් ආරම්භ කළ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යායුතුයි – මනූෂ ජනාධිපතිවරයා වංචා දූෂණ නැවතීමට අණපනත් ගෙනෙමින් පටන්ගත් ක්‍රියාවලිය ඇමැතිවරුන්, රජයේ සේවකයන්, ව්‍යාපාරිකයන් යන සියල්ලන් ඉදිරියට ගෙනයෑමට පටන් ගත යුතු බව
3 years ago Tags #ceylonwire කිරිපිටි විකුණන්නේ හිතෙන හිතෙන ගණන්වලටලු 2021 වසරේ දී නිශ්චිත ආහාර ලැයිස්තුවෙන් කිරිපිටි ඉවත් කිරීමත් සමඟ කිරිපිටි මිල සූත්‍රය නවතා දැමීමෙන් පසු එය යළි ක්‍රියාත්මක කර
3 years ago Tags #ceylonwire ගණන් වැඩිනිසා මෙරට කාන්තාවන්ගෙන් බාගයක්ම සනීපාරක්ෂක තුවා පාවිච්චිය අත්හැරලා සනීපාරක්ෂක තුවා සඳහා වන මිල ගණන් අනුව මෙරට ගැහැනු ළමුන් හා කාන්තාවන්ගෙන් අඩක් තම ගෘහ වියදම් සඳහා සනීපාරක්ෂක තුවා ඇතුළත්
3 years ago Tags #ceylonwire අලගල්ල කන්දෙන් ප්‍රපාතයකට වැටුණු වයඹ සරසවියේ සිසුවා හමුදාවෙන් බේරාගනී(ඡායාරූප) වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දසදෙනකු ඊයේ (09) දින කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය
3 years ago Tags #ceylonwire රජයේ බැංකු තුනක තියෙන බිලියන 9කට ෂොට් එක දෙන්න සිරිකොතෙන් ප්ලෑන් එකක් (වීඩියෝ) සුළු හා මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් රජයේ බැංකු තුනකින් වෙන්කළ රුපියල් බිලියන 9ක මුදලක් අවදානමකට ලක්ව ඇති බව
3 years ago Tags #ceylonwire බෙන්තරදී රැල්ලට ගසාගෙන ගිය විදේශිකයන් පිරිසක් බේරාගැනේ බෙන්තර වෙරළ තීරයේදී රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික ජාතික කාන්තාවක, ඇයගේ දරුවා සහ විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරාගෙන
3 years ago Tags #ceylonwire කුළුබඩු ආනයනයට අවසර ලැබෙයි අවම වශයෙන් 35%ක දේශීය අගය එකතු කිරීමකින් යුතුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණ සඳහා කුළුබඩු ආනයනය කිරීමට අවසර දී ලැබේ. නිකුත් කර
3 years ago Tags #ceylonwire අයාලේ යන බල්ලෝ වැඩිවෙලා වැඩිවෙලා – ඒ නිසා ජලභීතිකා අවදානමත් වැඩිවෙලා නිදැල්ලේ සැරිසරන සුනඛ ගහණය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජලභීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බවට සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire කථානායකට එරෙහි විශ්වාසභංගය ලබන 19දා විවාදයට ගැනේ! කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire ලංකාවේ ගැහැණු ළමුන් 410,000කට මන්දපෝෂණය, ඒ නිසා බර අඩුයි – බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් හෙළිකරයි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන ගැහැණු ළමුන් 410,000ක් මන්දපෝෂණය හේතුවෙන් අඩු බරින් පසුවන බව බ්‍රිතාන්‍ය