2 years ago Tags #ceylonwire තෛපොංගල් සමරන්න දකුණු ඉන්දීය සුරූපිණියෝ හැටන් එති ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට දකුණු ඉන්දීය ප්‍රකට නිළියන් කිහිපදෙනකු සහභාගී වී තිබේ. ජල සම්පාදන
2 years ago Tags #ceylonwire රටේ අස්වැන්න වෙළඳපොළට එන්න කළින් ලේකම් රටින් රටකජු ගෙන්නයි වගා කරන ලද රටකජු අස්වැන්න වෙළෙඳපොළට නිකුත් වීමට පෙර රටකජු මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කෘෂිකර්ම
2 years ago Tags #ceylonwire CCTVවලින් බලලා දඩ ගහන වැඩේට පෞද්ගලික බස් හිමියෝ එරෙහි වෙති කොළඹ නගරයේ රථ වාහන වැරදි කරන්නන් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කරන ලද CCTV නිරීක්ෂණ වැඩසටහන අද (ජනවාරි
2 years ago Tags #ceylonwire ජුලී සිරිපා කරුණා කරයි – ඉර සේවය දැක සිත් පහන් කරගනී ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි ජුලී චුන්ග් පසුගිය 17 වැනිදා ශ්‍රී පාදස්ථානය වැඳපුදාගෙන ඇත. වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රිය කරන පුද්ගලයන්
2 years ago Tags #ceylonwire ජනවරමක් නැති ජනාධිපති රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයනවා – ජනමාධ්‍ය, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර රට ඒකාධිපති පාලනයකට ගෙනයෑම සඳහා මර්දන නීති ගෙන ඒමට රජය ගත්
2 years ago Tags #ceylonwire කරාපිටියේ කුමන්ත්‍රණයක් – රිමාන්ඩ් කළ දොස්තර පපුවේ අමාරුවක් කියා පිළිකා දැඩි සත්කාර ඒකකයේ ඇඩ්මිට් වෙලා විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධ ගැටළුවක් පදනම් කරගනිමින් කරාපිටිය රෝහලේ සිදුවෙන්නේ සැලසුම්සහගත කුමන්ත්‍රණයක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කරයි. ජනමාධ්‍ය
2 years ago Tags #ceylonwire BREAKING NEWS : පාතාලය දකුණ හොල්ලයි – අපේ ජනබල පක්ෂයේ නායකයා ඇතුළු 05ක් බෙලිඅත්තේදී මරාදමයි(වීඩියෝ) පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නියෝජනය කරන අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 05 දෙනකු බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත
2 years ago Tags #ceylonwire එළවළුත් රටින් ගේන්න වෙළඳ ඇමැති දත මදී – ආනයනය කළොත් කැරට්, බෝංචි, ලීක්ස් රු.300ට දෙන්න පුළුවන්ලු එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසන්නේ, එළවළු ආනයනය කරන්නේ
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ආරක්ෂක ඇමැති බ්‍රිතාන්‍යයේ සංචාරයක බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සමඟ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම
2 years ago Tags #ceylonwire නීති විද්‍යාලයේ සිසුන් 7500ටම ඉන්නේ එක ස්ථිර ගුරුවරයෙක් විතරයි සිසුන් හත්දහස් පන්සියයක් පමණ අධ්‍යාපන ලබන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ස්ථිර සේවයේ නිරත වන්නේ එක් ගුරුභවතකු පමණක් යැයි අධිකරණ, බන්ධනාගාර