2 years ago Tags #ceylonwire ෆේස්බුක් එකට දාන දේවල් ගැන තමන් වගකියනව නම් කවුරුවත් අලුත් නීති ගෙනාවට බයවෙන්න ඕනෙ නෑ – නාමල්(වීඩියෝ) තමන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් වගකියන්නේ නම්, කිසිදු පුද්ගලයෙක් නව වාරණ නීති සම්බන්ධයෙන් බියවිය යුතු නැති බව
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනතට විරුද්ධව ජනමත විචාරණයක් ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මැතිවරණ ව්‍යාපාර අඩපණ කිරීමට, ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමට සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවට
2 years ago Tags #ceylonwire මැලේරියාවට එරෙහිව ලොව පළමු එන්නත් වැඩසටහන ඇරැඹේ මැලේරියාවට එරෙහි ලොව ප්‍රථම එන්නත් වැඩසටහන කැමරූන් රාජ්‍ය ආරම්භ කර ඇති අතර, එය අප්‍රිකාව පුරා සිටින මැලේරිය රෝගීන් දහස් ගණනකගේ
2 years ago Tags #ceylonwire වෛද්‍යවරුන්ට වැඩිකල 35,000 දීමනාව හදිසියේ අත්හිටුවයි – හෙට සිට වෛද්‍යවරු දීප ව්‍යාප්ත වර්ජනයක වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ දීමනාව (DAT) ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ උපදෙස් අනුව තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
2 years ago Tags #ceylonwire පොල්ගහවෙල ගල් කොරියක් නිසා මහා පරිසර හානියක් කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට හානිවන අයුරින් සිදුකරන ගල්කොරි වහාම නතර කරන ලෙස බලකරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන
2 years ago Tags #ceylonwire රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ට රනිල්ගෙන් මොබිටෙල් පැකේජ් එකක් මොබිටෙල් වෙතින් රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සහන පැකේජය නැවත ලබාදීමට පහසුකම් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ
2 years ago Tags #ceylonwire පන්සලටම ඇවිත් වෙඩිතියා භික්ෂුවක් ඝාතනය කරයි මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානයේදී භික්ෂුවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, කලපලුවාවේ ධම්මරතන
2 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළිය තවත් අඩුවෙන ළකුණු මෙරට වාණිජ බැංකුවල ණය පොළී අනුපාත තවදුරටත් පහළ යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. අද (23) මහ බැංකු
2 years ago Tags #ceylonwire විදේශීය සංචාරකයන් දෙදෙනෙක් රැගත් මෝටර් රථයක් දුම්රියට අඩයක් තියයි බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේ දී උදෑසන 11ට පමණ මෝටර්
2 years ago Tags #ceylonwire පොලිසිය ගෑවෙන මරණ ගැන වහාම ස්වාධින පරීක්ෂණයක් ඕනෑ – නීතිඥ සංගමය පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ලවන මෑත කාලීන මරණ සංඛ්‍යාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා ඇත.