2 years ago Tags #ceylonwire සියලු නීති කඩකරමින් හෙට කොළඹට 50,000ක් ගේන්න සජබ සූදානම් සමගි ජන බලවේගය කිසිදු තහංචියක් නොසළකා, හෙට දිනයේ පාරට බැස වත්මන් ආණ්ඩුව පෙරළීමේ පළමු වෙඩිමුරය තබන බව එම පක්ෂයේ ප්‍රධාන
2 years ago Tags #Boeing බෝයිං හි විශාලතම ආයෝජනය වූ ඉන්දියා ඉංජිනේරු සහ තාක්ෂණ මධ්‍යස්ථානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් Kempegowda අන්තර්ජාතික ගුවන් තොටුපළ අසල දේවානහල්ලි හි Aerospace Park හි නව නවීනතම බෝයිං ඉන්දියා ඉංජිනේරු
2 years ago Tags #ceylonwire ඡන්දවලට වියදම් කරන විදිහ කියාදෙන්න මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ සහ ජනමාධ්‍ය ප්‍රධානීන් කැඳවයි මෑතකදී සම්මත කරන ලද ප්රචාරක මූල්‍ය නීති ඉදිරි මැතිවරණවලදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊට අදාළ ආයතන 10ක් සමඟ
2 years ago Tags #ceylonwire පැන්ඩෝරා චෝදනා විමර්ශනය කර මැලේසියානු මුදල් ඇමැතිට නඩු පවරයි – ඔප්පු වුණොත් අවුරුදු 05ක් හිරේ වර්ෂ 2021 දී ලොව පුරා දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සතුව ඇති නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන ඇති වත්කම් හෙළි කළ
2 years ago Tags #ceylonwire නිළමෙට ඇඳලා පෙරහරේ ගිය අයෙක් අලියා පිටින් වැටී රෝහලේ කොළඹ – මහනුවර මහා මාර්ගය ඔස්සේ පෙරේදා (27) රාත්‍රි කාලයේ වීදි සංචාරය කළ පෙරහරක අලියකු පිට නැග ගමන් කරමින් සිටි
2 years ago Tags #ceylonwire නිදහස් උත්සවයට ඇවිත් වෙළඳ ගිවිසුමකුත් අත්සන් කරන්න තායි අගමැති පෙබරවාරි 03 ලංකාවට තායිලන්ත අගමැති ශ්රෙත්ත තාවිසින් පෙබරවාරි 03 සිට 04 දක්වා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙනු ඇති අතර, එහිදී ශ්‍රී ලංකා-තායිලන්ත
2 years ago Tags #ceylonwire වයස අවුරුදු 4ට වැඩි දරුවන්ගෙන් සීයට 30ක් පෙර පාසල් යන්නේ නෑ – අධ්‍යාපන ඇමැති වයස අවුරුදු 4 ඉක්මවූ ළමුන්ගෙන් සියයට 30ක් පෙර පාසල් නොයන්නේ යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මුල් ළමාවිය සංවර්ධනය දරුවන්ට
2 years ago Tags #ceylonwire භූමිතෙල් වත්කොට ගිනිතබා බිරිඳ මැරූ අයෙක්ට වසර 14කට පසුව මරණ දඬුවම දෙදරු මවක වූ බිරිඳට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට තල්ලුකර දමා භූමිතෙල් වත්කොට සිරුරට ගිනිතබා බරපතළ තුවාල සිදුකර මරාදැමීමේ සිද්ධියක්
2 years ago Tags #ceylonwire කෝච්චියෙන් ගෙනියන බඩුවලට ගාණ වැඩිවෙයි දුම්රිය මගින් ප්‍රවාහන කරන පාර්සල් සහ භාණ්ඩ සඳහා අයකරන ගාස්තුව පෙබරවාරි 01 වැනිදා සිට ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත. ඒ
2 years ago Tags #ceylonwire ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බව IMF ලබන මාසෙ කියනවා – රාජිතගෙන් අනාවැකියක් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආණ්ඩුවට පක්ෂපාතී ස්ථාවරයක් ගෙන ඇති බව පෙන්වන තවත් අවස්ථාවක් පසුගිය සති අන්තයේ