
ජෙරොම් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහි නීතිපතිගේ අභියාචනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
බුදුදහමට නිග්‍රහ කිරීම සම්බන්ධ සැකකරුවකු වන, දේවගැතිවරයකු ලෙස හඳුන්වා ගන්නා ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන්









