2 years ago Tags #ceylonwire සිරිසේනගේ සමාවෙන් සිංගප්පූරුවට ගිය ජයමහ අල්ලන් එන්න නීතිපති අවසර දෙයි රෝයල් පාක් ඝාතන චූදිත ජූඩ් ශාමන්ත ජයමහ අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නා ලෙස නීතිපති සංජය
2 years ago Tags #ceylonwire ජාතික කෞතුකාගාරයේ ගිනි බහිරවයෙක් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ගිනි ආරක්ෂණ පද්ධතියක් සවිකිරීමේදී ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ
2 years ago Tags #20_ලෝක_කුසලාන ඇන්ජලෝ ජාතියෙන් සමාව ඉල්ලයි මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුබෑම පිළිබඳ තුන්ඉරියව් ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් ජාතියෙන් සමාව ඉල්ලා තිබේ.
2 years ago Tags #ceylonwire පානම මුහුදේ දොස්තර සැඟව යයි පානම මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා සමඟ දිය නෑමට ගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී දේපළ අත්පත් කර ගැනීමට නව අධිකාරියක් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා චංචල සහ නිශ්චල දේපළ අධිකරණ නියෝගයකින් තොරව අත්පත් කර ගැනීමේ බලය
2 years ago Tags #ceylonwire අම්පිටිය පාසලේ පිහි ඇනුමක් : සිසුවෙක් අත්අඩංගුවට මහනුවර, අම්පිටිය බෙරෙවර්ට්ස් විද්‍යාලයේ සිසුවකුට ආරවුලක් මත තවත් සිසුවෙකු විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි. සිසුවා
2 years ago Tags #ceylonwire ටිකිරිමැණිකේ වටගොඩ පාලම උඩදී නොමග ගිහිං ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක්වීම නිසා කොළඹ කොටුව බදුල්ල
2 years ago Tags #ceylonwire හජ් වන්දනාකරුවන්ගෙන් 6 දෙනෙකු මක්කමදී රස්නෙ දරාගන්න බැරුව මියයයි මෙම වසරේ වාර්ෂික උත්සවයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 (ෆැරන්හයිට් අංශක 118) දක්වා ළඟා විය හැකි බවට සෞදි බලධාරීන්ගේ අනතුරු ඇඟවීම්
2 years ago Tags #1964 අවුරුදු 60 ආයු වළඳා ‘මිහිර’ අභාවප්‍රාප්ත වේ මෙරට පැරණිම ළමා පුවත්පතක් වූ ‘මිහිර’ මුද්‍රණය නතර කිරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇත. මින් ඉදිරියට මිහිර පුවත්පත අන්තර්ජාලය
2 years ago Tags #ceylonwire ගාඩ් මහත්තයා කෝච්චියෙන් ඇදවැටෙයි දුම්රිය නියාමකවරයෙක් ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටී තිබේ. මෙලෙස දුම්රියෙන් ඇදවැටී ඇත්තේ අද අලුයම කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය