2 years ago Tags #ceylonwire කඩුවෙලදී වෙඩි තැබීමක් (වීඩියෝ) නවගමුව පොලිස් වසමේ කඩුවෙල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අහසට වෙඩි තබා තිබේ. වාර්තාවලට අනුව කඩුවෙල, කොරතොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි අලෙවිසැලක් ඉදිරිපිට
2 years ago Tags #ceylonwire මිලියන 200 ගෙවල් කතාවට අසේල සම්පත් අධිකරණයේදී චන්නට ‘සොරි’ කියයි කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදී ගෙන ඇතැයිද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද, පසු
2 years ago Tags #Blue_Flag_Beach ලංකාවේ වෙරළ 12කට අලුත් සහතිකයක් ගන්න සැලසුමක් සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් ‘Blue Flag Beach’ සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර
2 years ago Tags #ceylonwire අද රෑ සිට දින නියමයක් නැතිව දුම්රිය වර්ජනයක් අද (මාර්තු 05) මධ්‍යම රාත්‍රියේ සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි. මෙම වර්ජනයට
2 years ago Tags #ceylonwire උද්දික වෙනුවට මුතුකුමාරණ දිව්රුම් දෙයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික එස්.සී.මුතුකුමාරණ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. එස්.සී.මුතුකුමාරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
2 years ago Tags #ceylonwire හෝමාගම මුව රංචුව මසට මරණ ජාවාරමක් ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන හෝමාගම උසාවිය පාර ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක නිදැල්ලේ ගැවසෙන මුවන්ට උගුල් අටවා ඝාතනය කර මස් පිණිස
2 years ago Tags #ceylonwire තව මාස 06ක් යනකම් ශ්‍රීලන්කන් විකුණන්නේ නෑ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවාවන් තවත් මාස 06ක කාලයක් පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇති බව ගුවන්
2 years ago Tags #ceylonwire බැසිල් ලංකාවට එයි – ඡන්ද වැඩ පටන් ගන්න බව කියයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2 years ago Tags #ceylonwire පකිස්තානයේ නව අගමැතිට ඉන්දියාවෙන් සුබ පැතුම් පාකිස්තානයේ 24 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් හි නායක ෂෙබාස් ෂරීෆ් දිවුරුම් දෙනු ලැබුවා. ඔහුට අසල්වැසි ඉන්දියාව සුබ පැතුම්
2 years ago Tags #ceylonwire සන්ධාන නෑ – ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් බැසිල් අද දිනයේ දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට කිසිදු සන්ධානයකින් තොරව පොදුජන පෙරමුණ පක්ෂය