
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් විසින් ගොඩනඟන ලද දේශපාලන පක්ෂයක් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණය සඳහා පොදු දෙමළ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නම් මෙම සන්ධානය ඉලංකෙයි තමිල් අරචු කච්චි (ITAK) ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ මත දරන දේශපාලන සැකැස්මකි.
හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ගේ පක්ෂයට අමතරව ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF), තමිල් දේසායි පක්ෂය, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) සහ දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය (PLOTE) සන්ධානයේ අනෙකුත් පක්ෂ අතර වන බව පැවැසේ.
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ප්‍රධාන අපේක්ෂකයෙකුට සහාය නොදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට DTNA නායකයන් පසුගිය සඳුදා රැස්වීමක් පවත්වා ඇත.
මුලදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ. පී. ආර්. එල්. එෆ්. පක්ෂය පොදු අපේක්ෂකයෙකු පිළිබඳ අදහස ඉදිරිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart