
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිලිනොච්චිය, මාන්කුලම් ප්රදේශයේදී ඊයේ රාත්රියේ වාර්තා වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ බස් රථයක ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසයි.
පසුව බස් රථය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරමින් සිටි රියදුරු සහ මගීන් කිහිපදෙනෙකු යට කරගෙන ලොරි රථය නවතා තිබූ බස් රථයේ ගැටී ඇති බව වාර්තා සඳහන් කරයි.
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ තවත් බස් රථයේ ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart