2 years ago Tags #ceylonwire ගුරුවරියක් ‘වට්ස්ඇප්’ එකෙන් කුරුලු කූඩු 40ක් කඩලා “සතුන්ගේ වාසස්ථාන” පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යොමු
2 years ago Tags #ceylonwire මහ බැංකුවේ පඩි ගැන මූල්‍ය අරමුදලත් කතාකරයි මෑත කාලීන වැටුප් වැඩිවීම තීරණය කිරීම සඳහා භාවිත කළ මිණුම් සලකුණු පිළිබඳ ඉහළ විනිවිදභාවයක් පෙන්නුම් කළ යුතු බව අන්තර්ජාතික මූල්‍ය
2 years ago Tags #ceylonwire මුලින්ම තියන ඡන්දේ ගැන පොහොට්ටුව සහ එජාපය තවමත් දෙලොවක් අතර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරින් පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයද යන්න පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය
2 years ago Tags #ceylonwire කවුරු බලයට ආවත් IMF වැඩසටහන ඉදිරියට යන නීතියක් ගේන්න යයි දේශපාලන වෙනස්කම් නොතකා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ දැනට ගෙන යන වැඩපිළිවෙළේ තිරසර බව සහතික කිරීම සඳහා ආර්ථික පරිවර්තන නීතියක් පැනවීමට
2 years ago Tags #ceylonwire සිරිපාගම පොලිසියේ සෙට් එකක් ස්පා එකක තරුණියක්ව පැහැරගෙන යන්න හදලා සිරිපාගම පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යයේ කොස්තාපල්වරයකු සහ එහි බහු කාර්යයේ යෙදුණු පුද්ගලයකු රත්නපුර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක්
2 years ago Tags #ceylonwire පිලිපීනය අමෙරිකාවට දුක කියයි චීනය සහ පිලිපීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් තීව්ර වී තිබේ. පිලිපීන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක් ඊට හේතු වී ඇති
2 years ago Tags #ceylonwire අද දවල් චන්ද්‍රග්‍රහණයක් මෙම වසරේ ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (25 වැනිදා) සිදුවන බවත් අප්‍රේල් 08 වැනිදා සූර්යග්‍රහණයක් සිදුවන බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා
2 years ago Tags #ceylonwire වැල්ලවත්ත NOLIMIT ගිනිගනී (වීඩියෝ) වැල්ලවත්ත NOLIMIT සාප්පු සංකීර්ණයේ අද සවස ගින්නක් හටගත් බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසයි. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර
2 years ago Tags #ceylonwire ලංකාවේ තිරුපති කෝවිලක් හදන්න තැනක් බලන්න ඉන්දියාවේ තිරුපති ලොක්කා එයි ශ්‍රී ලංකාව තුළ වෙන්කටේෂ්වර ස්වාමි දේවාලයක් ඉදිකිරීමේ ස්ථානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ඉන්දියාවේ තිරුමාල තිරුපති දේවස්ථානයේ විධායක නිලධාරි ධර්ම රෙඩ්ඩි
2 years ago Tags #ceylonwire රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රමිත සොව පළකරයි රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල