
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් ගැසට් පත්‍රයේ පළකිරීමෙන් වළකින ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණහොත්, එමගින් ජනාධිපතිවරයාට ජනමතවිචාරණයක් කැඳවීම සඳහා යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නිර්මාණය වන බව ව්‍යවස්ථා විශාරදයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart