2 years ago Tags #ceylonwire ළූණු අපනයන තහනම ඉන්දියාව තවත් දික්කරයි ඉන්දියාව ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. එරට මහ මැතිවරණයට පෙර එන විස්මිත පියවරක් ලෙසින්
2 years ago Tags #ceylonwire පොලිසියේ සහායෙන් වාහන උස්සන ලීසිං මාෆියාව මෙන්න මහ බැංකුවේ නව නියෝග නොතකා ලීසිං සමාගම් කිහිපයක් විසින් වාහන නැවත අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා
2 years ago Tags #ceylonwire සුද්දො ලංකාවේ බිස්නස් කරනවද බලන්න දකුණේ නිලධාරීන් ගෙයින් ගෙට යනවලු විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන නියාමනය නොකළ ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින මතභේද මධ්‍යයේ උණවටුන, හබරාදූව සහ අහංගම යන ප්‍රධාන සංචාරක නගර
2 years ago Tags #ceylonwire ලංකාවේ McDonald’s අවන්හල් හදිසියේ වැහුවේ ඇයි? McDonald’s සන්නාමය යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක ආපනශාලා 12ක් ක්‍රියාත්මක වීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර
2 years ago Tags #ceylonwire ටෙස්ට් වාර්තා පොත් අලුත්කරමින් ධනංජය සහ කමිඳු ශතක වාර්තා කරයි අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 06 වැනි පිතිකරු බවට ධනංජය ද සිල්වාත් 07 වැනි පිතිකරු
2 years ago Tags #ceylonwire දයාගෙන් සෙවණගල පවරගත්තාට බිලියන 2ක අතුරු ගෙවීමක් කරන්න රජය සූදානම් සෙවණගල සීනි කම්හල සහ එහි ඉඩම් 2011 වසරේ දී රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන්දි ලෙස අභියාචනාධිකරණය යෝජනා කළ සමථයකට අනුව
2 years ago Tags #ceylonwire බිලියන 1.2ක පොලු තැබූ බදු ගෙවන්න මෙන්ඩිස් සමාගම සුරාබදු දෙපාර්තමේන්තුව එක්ක ගිවිසුමක් ගහලා පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා වන විට විට පැවති රුපියල් බිලියන 1.2ක් වනහිඟ සුරා බදු ගෙවන ලෙස මෙරට පැරණිතම මත්පැන්
2 years ago Tags #ceylonwire කන්දකාඩු අවුල් උණේ ‘යුක්තිය’ නිසාලු – මීට පස්සේ ගන්නේ වෛද්‍ය නිර්දේශ මත විතරයි කන්දකාඩු ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මින් ඉදිරියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පමණක් භාරගැනීමට පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය තීරණය කර තිබේ. එම කාර්යාංශය
2 years ago Tags #ceylonwire CIDය මෛත්‍රීපාලගෙන් හෙට ප්‍රකාශයක් ගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හෙට දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ. පාස්කු ඉරිදා ප්‍රහාර
2 years ago Tags #ceylonwire මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමට තාම මුකුත් කියලා නැහැ මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් මෙතෙක් මැතිවරණ කොමිසමට දන්වා නැතැයි වාර්තා වේ. “පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳව තවමත් නිල වශයෙන් අපට දැනුම්