2 years ago Tags #ceylonwire ශ්‍රීලනිප සභාපතිකම ගත්ත විජේදාසව පාර්ලිමේන්තුවෙන් එළවන්න පොහොට්ටුව සූදානම් වෙයි (වීඩියෝ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස වැඩ භාරගත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව,
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – අන්තර්ජතික පරීක්ෂණයක් ඉල්ලා කාදිනල් හිමියෝ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජතික පරීක්ෂණයක් ආරම්භ කිරීමට විදේශීය රජයන් සහ අන්තර්ජතික
2 years ago Tags #ceylonwire උලපනේ හිමි රිමාන්ඩ් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි
2 years ago Tags #ceylonwire නාවික භටයෙක් සහ පොලිසියේ සෙට් එකක් සිලාවතුර පොලිසිය කිට්ට්ටුව LTTEයේ රත්තරං හාරලා සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වළදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු,
2 years ago Tags #ceylonwire අද රෑ උඩ බලන්න – බටහිර අහසේ උල්කාපාත වර්ෂාවක් (වීඩියෝ) වාර්ෂිකව දැකගත හැකි Lyrid උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ බටහිර අහසේ ශ්‍රී ලංකාවට දර්ශනය වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන්
2 years ago Tags #ceylonwire ඉරාන ජනපති අනිද්දා ලංකාවට – බටහිර රටවලින් දැඩි විරෝධයක් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉරාන ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ, ඉරාන ජනාධිපතිවරයාගේ
2 years ago Tags #ceylonwire ජාතික හැඳුනුම්පත් ගැන දැනුම්දීමක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා
2 years ago Tags #ceylonwire චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි ජ්යෝතිඃශාස්ත්රඥයකු ලෙස ජනප්රියතත්වයට පත්ව සිටි චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත විය. අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වැනි වියේ පසුවිය. චන්ද්‍රසිරි
2 years ago Tags #ceylonwire ෆොක්ස් හිල් ඛේදවාචකය – අනතුරට ලක්වූ කාර් දෙකේ රියැදුරෝ අත්අඩංගුවට දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදී ඊයේ සිදුවූ ඛේදජනක අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරන් දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී
2 years ago Tags #ceylonwire සජබ මන්ත්‍රීවරු ජනපතිගෙන් මුදල් අරගෙන තියෙන්නේ සජිත්ට හොරෙන්ලු මෙරට විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය එහි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ