2 years ago Tags #ceylonwire මුත්තනුවන් හා මිනිබිරියක් ඇතුළු 07කට මරු කැඳවූ ෆොක්ස් හිල් ඛේදවාචකයේ වැඩි විස්තර “යතුරුපැදි හා මෝටර් රථ තරග මාරුවෙන් මාරුවටයි පැවැත්වුණේ. හවසත් මෝටර් රථ තරගයක් තිබුණා. කාලෙකට පස්සේයි අපිට මේ වගේ තරගයක් බලන්න
2 years ago Tags #ceylonwire ජනපති රනිල් සජිත්ගේ මන්ත්‍රීලා 06කට කෝටි 32ක් දීලා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික
2 years ago Tags #news බෙහෙත්වල ප්‍රමිතිය චෙක්කරන්න අවශ්‍යම තැන මිනිස්සු නෑ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරයේ පුරප්පාඩු 30 ක පමණ හිඟයක් පවතින අතර ඒ ඔස්සේ ආනයනය කරන ලද ඖෂධ පිළිබඳ පරිපූර්ණ
2 years ago Tags #ceylonwire යාළුවො අත්අඩංගුවට ගන්න වෙන නිසා පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව ගෝඨා කාදිනල් හිමියන්ට කියලා (වීඩියෝ) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව හිටපු ජනාධිපති ගෝඨාභය
2 years ago Tags #ceylonwire ඇල්පිටියේ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළුව එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ. ත්‍රිරෝද රථයක් සහ
2 years ago Tags #ceylonwire “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” ධාවන තරගය අතරතුර මාරක අනතුරක් – 06 ක් මරුට- 27 කට තුවාල – වීඩීයෝ දියතලාවේ “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” ධාවන තරගය අතරතුර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 27
2 years ago Tags #ceylonwire පොහොට්ටුවයි ජනපති රනිලුයි ජනපති අපේක්ෂකත්වය ගැන හරියටම කියන්නේ මැයි මැදලු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස දෙවැනි සතියේදී හෙළිදරව් කෙරෙනු ඇතැයි ඉහළ
2 years ago Tags #ceylonwire ජනපති – අගමැති තනතුරු බෙදාගන්න සජබට යෝජනා ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව එම පක්ෂයේ මහලේකම්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට වසර 5යි – යුක්තිය ඉටු වුණාද ? බිහිසුණු පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට වසර පහක් ගත වී තිබේ. එහි අනුස්මරණය වෙනුවෙන් කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගත් බෝම්බ
2 years ago Tags #ceylonwire කොළඹ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් අවුරුදු – කට්ටිය එකතුවෙලා එල්ලෙත් ගහලා( ඡායාරූප) ලොව පුරා තුන්වැනි ලෝක සංග්‍රාමයක් පිළිබඳ පවතින තැතිගැන්ම මොහොතකට අමතක කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ඊයේ සිංහල සහ දෙමළ