2 years ago Tags #ceylonwire O/L ඉවරවෙච්ච ගමන් A/L පන්ති පටන් ගන්න රජයේ අනුමැතිය ලැබෙයි සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාග අවසන් වූ වහාම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (උ/පෙළ) පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය
2 years ago Tags #ceylonwire අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩල දන්සලට පාසල් දරුවන්ගෙන් කඩල හිඟාකයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සලට කඩල කිලෝග්‍රෑම් විස්ස බැගින් ලබාදෙන ලෙසට එම පළාතේ සියලූම කලාප අධ්‍යක්ෂවරුන්ට
2 years ago Tags #ceylonwire නගරේ 2000ට විකුණන දෙහි අනුරපුරේ ගස් යට කුණු වෙනවලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙහි වගා කළ ගොවීන් තම නිෂ්පාදන සඳහා ලාභ ලැබිය හැකි නිසි වෙළඳපොළක් නොමැතිකමින් දැඩි අසීරුතාවකට පත්ව තිබේ. එහෙත්
2 years ago Tags #ceylonwire මන්ත්රීලාට වාහන දෙන යෝජනාව සම්මත වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට අනුව බව තමන්ට ඊයේ දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම
2 years ago Tags #ceylonwire අමෙරිකානු ලොක්කා ජාජබ මුණගැහෙයි මෙරට සංචාරයක නිරත දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඊයේ සවස ගාලු මුවදොර හෝටලයේදී ජාතික
2 years ago Tags #ceylonwire තාවකාලික පදිංචිකරුවන් 178,600කගේ තොරතුරු පොලිසිය සොයයි මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු තාවකාලික වාසස්ථාන ආශ්‍රිතව වාර්තා වීමත් සමග දෙදින ජාතික මෙහෙයුමක් මගින් තාවකාලික පදිංචිකරුවන්
2 years ago Tags #ceylonwire විනිසුරු නිවසේ රාජකාරියට සිටි කොස්තාපල් අඩි ගහලා පාර පුරා ඇවිදලා අවිස්සාවේල්ල ප්‍රදේශයේ විනිසුරුවරයෙකුගේ නිල රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු මත්පැන් පානය කර මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය
2 years ago Tags #ceylonwire මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සාව වැඩියි – පරිස්සම් වෙන්න අසාමාන්‍ය ලෙස ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් හමුවේ, උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසයෙන් දියර ගැලීම හෝ හිරවීම, මාංශපේශීවල හෝ සිරුරේ කැක්කුම,
2 years ago Tags #ceylonwire නකල්ස් රක්ෂිතයේ ෆේස්බුක් පාටියක් දැමූ 22ක් අත්අඩංගුවට නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී අනවසර කඳවුරු බැඳ ගිනිමැල දැල්වීම සම්බන්ධයෙන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 22 දෙනෙකු හුන්නස්ගිරිය අඩවි වන
2 years ago Tags #Cathedral_Quarter UKවල ප්‍රසිද්ධ හෝටලයක් දැදිගමලා මිලට අරන් එක්සත් රාජධානියේ ඩ’බි හි ප්‍රධාන හෝටලයක් ශ්‍රී ලාංකික සමාගමකට විකුණා ඇති බව Derbyshire Live වාර්තා කරයි. St Mary’s Gate හි